24.

1.1K 238 1
                                    

ලෙක්චර්ස් ගොඩ ගැහිලා. ඒත් නිකමට බැලුවම ෆොලෝවර්ස්ලා පවා වැඩි වෙලා. ඉතින් නිකං බලං ඉන්න බෑනේ. ඒකයි අප්ඩේට් එකක් දෙන්න ආවෙ. 🥺 ❤‍

.
.
.
.
.
.

_______________________________

ටෙයොංග් ගෙ නහය ආයේම තද කරගෙන තමන්ගෙ මුව ටෙයොංග් ගෙ මුවට තිබ්බ ජංකූක් සෑහෙන වතාවක් කෘත්‍රිම ශ්වසනය දුන්නා.

ඒත් වැඩක් නෑ.... ටෙයොංග් ගෙ සිරුර පොඩිවත් චලනයක් වෙන්නැති තැන ජංකූක් හයියෙන් කෑ ගගහා ටෙයොංග් ගෙ ඇග උඩටම වැටිලා ටෙයොංග් ව තදින් බදාගත්තෙ ටෙයොංග් ගෙ කම්මුල් වලට පුංචි පුංචි හාදු තියන ගමන්මයි.

.
.
.
.

ජංකූක් නොනවත්වා ටෙයොංග් ගෙ පපුව අත් වලින් තද කරද්දි එක පාරටම ටෙයොංග් ගෙ මුණ  ටිකක් හයියෙන් ගැහෙන්න අරං කටෙන් වතුර එලියට ආවා..

ජංකූක්ගෙ ඇස් වලින් කදුළු වැටෙන්න ගද්දි එයා ආයේම ටෙයොංග් ව අරං එයාගෙ ඇගට තද කරගෙන බදා ගත්තා.

.
.
.
.
.
.
.
.
.

දෙන්නා හිටියේ ගෙදර වත්තෙ පුංචි බෙංච් එකේ.
ටෙයොංග් බිම බලං ඉදගෙන හිටියේ එයාට තාමත් ඒ වෙච්චි දේවල් තේරුම් ගන්න අමාරු නිසයි.
ජංකූක් ටෙයොංග් ට අරං ආව සුප් එක අතට අරං උගුරක් බිව්ව ටෙයොංග් ආයේම ඔහේ බිම බලා ගත්තා.

ජංකූක් හිමින් නැගිටලා ගිහින් ටෙයොංග් ගෙ කර වටේ දාලා තිබ්බ ටවල් එක අරං ටේගෙ කොන්ඩෙ පිහිදාන්න ගත්තා.

මුලින් නම් ටිකක් අමුතු නිසා ටෙයොංග් එහෙම මෙහෙට උනත් පස්සේ ඔලුව කෙලින් තියං ඔහේ බලාගෙන හයියෙන් හුස්මක් පිට කලා.

ටික වෙලාවක් යනකොට ටෙයොංග් ගෙ ඔලුවෙ තිබ්බ ජංකූක් ගෙ අත් එතනම නතර වෙලා. ටෙයොංග් හිමින් ඔලුව උස්සලා ජංකූක් දිහා බැලුවමයි දැක්කෙ ඒ මුණ මැලි වෙලා කදුළු පිරිලා ටෙයොංග් දිහා බලං ඉන්න හැටි.

" මං හොඳින්...." ටෙයොංග් පොඩ්ඩක් හිනා වෙලා ඒම කිව්වෙ ජංකූක් ගෙ හිත හදන්න කියලා හිතාගෙනයි.

ජංකුක් හිමින් ඇවිදං ඇවිත් ටෙයොංග් ගෙ එහා පැත්තෙන් ඉද ගත්තා.
" ඔයාට ශුවර් ද ටේ...?" ජංකුක් ගෙ කටහඩේ තිබ්බෙ ලොකු දුකක් වගේ දෙයක්.

Golden Blood [ Taekook ] ✅ Where stories live. Discover now