52.

913 212 31
                                    

.
.

ජංකූක් ගෙ කකුල් දෙක ගල් වෙලා වගේ.. ඒ අතර එයාගෙ ඇස් වලින් කදුළු එනවා.

ඒත් එකම එතනට දුවගෙන ආව කෙනෙක් ජංකූක් ගෙ උරහිස් වලින් අල්ලලා එයාව නැගිට්ටවන්න ගියා.

" ටෙයොංග්......" ජංකූක් තමන්ව නැතිට්ටවන ටෙයොංග් දිහා පුදුමෙන් වගේම සතුටු කදුලින් බලාගෙන ඉන්නවා.

" ටෙයොංග් ඔයා.. ඔයා හොඳින් ද..." ජංකූක් ටෙයොංග් ගේ ඇග දිහා බලන්න ගද්දි ටෙයොංග් ඒ අත් දෙක අල්ල ගත්තා.

" මං හොඳින් කුකී.." ටෙයොංග් කියද්දිම ජංකූක් අඩාගෙන ටෙයොංග් ට තුරුලු උනා..

ජංකූක් ටෙයොංග් ගෙ බද වටේට අත් යවලා තදින් බදාගෙන අඩනෝ.. ටෙයොංග් ත් එක අතකීන් හිමින් ජංකුක් ගෙ හිස අත ගෑවා.

.
.
.
.
.
.
.
.
.
.
.
.

" ඔයා කොහොමද ඕම දෙයක් කරන්නෙ පා.... ඔයා දන්නවද.. මං කොච්චර ටෙයොංග් ගැන බය උනාද කියලා...." ජංකූක් මේ ඉන්නෙ ටෙයොංග් එක්ක එයාගෙ පා ගෙ අපාට්මන්ට් එකට ඇවිත්.

දෙන්නා ඉස්සරහා සෝෆාවෙ ඉදගෙන ජීහුන් ඔහේ බලං ඉද්දි ජංකූක් එක දිගට තමන්ගෙ පා ට බයින්න ගත්තා....

" යා. ජංකූක්... මට ඕන උනේ ඒයාව ටෙස් කරන්න... " ජීහුන් වැඩි ගානක් නැතිව ජංකූක් ට උත්තර දුන්නා.

" ම්.... ටෙයොංග් ට පුලුවන් ද කියලා....."

" ඒත් පා...." ජීහුන්ගෙ කතාව මැද්දට පැනපු ජංකූක් කතා කරන්න ගියත් ජිහුන් අතක් දිග ඇරලා අතර වෙන්න කිවා.

" ම්..... මගේ ටෙස්ට් එකේ ප්‍රතිඵලය විදිහට.......

ටෙයොංග් ව පාස් කරනවා.. " ජීහුන් මුලින් බැරෑරූම් මුණක් හදන් කිවත් අන්තිමේදි හිනා උනේ ජංකූක් වගේම ටෙයොංග්ත් ශොක් වෙලා ඇස් දිලිසි දිලිසි තමන් දිහා බලං ඉන්න හැටි දැක්කමයි.

පැත්තක හිටිය කායිටත් ගොඩක් සතුටු හිතුනා. ඒ වගේම සෙකට්රිටත්....

.
.
.

" පා... පා ඔය ඇත්තමද.... එතකොට ඒ කියන්නෙ. එ කියන්නෙ ඔයා අපේ රිලේශන් එකට අවසර දෙනවද...." ජංකූක් ට සතුටු වැඩි කමට එයාගෙ ඇස් වලින් පුංචි පුංචි කදුළු කැටත් වැටෙන්න ගත්තා.

Golden Blood [ Taekook ] ✅ Where stories live. Discover now