" මෙතනට රෑස් වෙලා ඉන්න හැමෝම දන්නවා අපේ ක්ෂේත්‍ර චාරිකාව ගැන..."
රැස්වීම මෙහවපු කොල්ලා ටිකක් හයියෙන් කිව්වෙ එතනට රැස් උන හැමොටම ඇහෙන්නයි.
පරිසර සංගමයේ හිටපු හැමොම වගේ එතනට එකතු වෙලා හිටීයා. ඒ අතර ටෙයොංග්, ජංකුක්, ජිමින්, ඇනබෙත් වගේම රෝසුත් හිටියා..
කට්ටියම කතා උනේ මේ චාරිකාවෙදි එකිනෙකාගෙ දැනුම වගේම එකිනෙකාගෙ දක්ශතා ප්‍රදර්ශනය කරන එක ගැනයි..
අදහස් යොජනා කතා වෙන හැමවෙලාවෙම ජංකුක් හොරෙන් හොරෙන් ටෙයොංග් දිහා බැලුවා...
" මං..... මං මේකට ගියාට කමක්නැද්ද ටේ..." කවදාවත් නැතිව ජංකුක් හරිම අහිංසක විදියට ටෙයොංග් ගෙන් ඇහුවා..
වෙනදට නං තමන්ට ඕන දේ ටෙයොංග් එපා කිව්වත් කරන කෙනා අද මෙච්චර විනොද දෙයකට යන්නද එපාද කියල ටෙයොංග් ගෙන් අහද්දි එයත් පුදුම වෙලා ගියා.
ටෙයොංග් ටිකක් කල්පනා කලා.
" ඔයාට යන්න ඕන නං.. හා.. අපි දෙන්නාම යං...." ටෙයොංග් හිනා වෙලා ජංකුක් ට ලං වෙලා කිව්වා..
ජංකුක් ඉක්මනට පස්සට උනා.
" හේයි.... මෙච්චර ලේසියෙන් හා කිව්වෙ ඇයි...." ජංකූක්ට ඒකත් ප්‍රශ්නයක් උනාටෙයොංග් ඒකටත් කලේ හිනා උන එක විතරයි..
" යා... මං දන්නව ඔයාට සාමාන්‍ය ලමයෙක් වගේ ජීවත් වෙන්න ඕන කියලා.. ඒකයි.... එකතු වෙලා කරන මේ වගේ දේවල් වලට ඔයා ආසයි කියලත් මම දන්නවා.... ම්... පරිස්සමින් ඉන්න විතරයි තියෙන්නෙ... "
ටෙයොංග් කියගෙන ගිහින් ඉවර වෙනවත් එක්කම ජංකුක් පැනලා ටෙයොංග් ගෙ කම්මුල් දෙක අත් වලින් අල්ල ගත්තා.
" අනේ ඔයා හරිම කියුට් ඌඌඌ.... " ජංකූක්ට ඉන්න තැනවත් මතක නැතිව කෑ ගගහා ටෙයොංග් ගෙ කම්මුල් අදින්න ගත්තා.
හැමොම ඒ දිහා බලලා හිනා වෙලා අහක බලාගත්තත් ඈත හිටිය ජිමින් නම් රවාගෙන ඔත්තුකාරයෙක් වගේ බලාගෙනයි හිටියේ....
ඒයාට මේ දේවල් එච්චර ඇල්ලුවෙ නෑ.
ජංකුක් සතුටින් හිනා වෙලා ඔලුව දෙපැත්තට වනමින් දගලන්න ගත්තෙ පොඩි ලමයෙකා වගෙයි.
ČTEŠ
Golden Blood [ Taekook ] ✅
Fanfikce[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්‍රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්‍යුන් වේ. නමුත් අවසානයේ...