උදේ ආත්මාරක්ෂාව ඉගෙන ගන්න කියලා ගිය එකෙන් උනදේට පස්සේ දෙන්නා දවල් වරුවම එකිනෙකාව මග හැරියා.
ජංකුක් වීරයා වගේ ටෙයොංග් ට ගහන්න ගිය පාර නිදහස් අවකාශයේ ඇදිලා යද්දි ජංකුක් බිම ඇදගෙන වැටෙන්න ගියා. ඒත් එයාගෙ එක අතක් ටෙයොංග් ගෙ අත් කොට ටී එකෙන් ඇදගෙනමයි බිම වැටුනෙ..
ටෙයොංග් ජංකුක් ගෙ ඇග උඩට වැටුනා වගේම ජංකුක් ත් පුදුමෙන් ඇස් දල්ව. ගෙන ඒ දිහා බලං හිටියා..
දෙන්නාම එකිනෙකා දිහා විනාඩි ගානක් බලං හිටිය බව ටෙයොංග් ට තේරෙනකොට ඉක්මනට එතනින් නැගිටපු ටෙයොංග් කෑම හදන්නම් කියාගෙන ගේ ඇතුලට ගියා.
.
.
.
.
.
.
.
.
.ජංකුක් වොශ් එකක් ඒම දාගෙන සෝෆා එකේ ඇල උනත් කාලෙකින් එහෙ මෙහෙ වෙලා ව්‍යායාමයක් කරපු නිසා ඇගට ඒ තරං හුරු ගතියක් තිබුනෙ නෑ... කොල්ලා එහෙට මෙහෙට ඇබරෙමින් කොන්ද ඒම අත ගාන්න ගත්තෙ ඇග තැලිලා වගේ රිදෙන්න ගත්ත නිසා.
ටෙයොංග් සාලෙට එනකොට එයා ඕක දැක්කා...
තමන්ගෙ සාක්කුවේ තිබ්බ බෙහෙත් ක්‍රීම් එක අතට ගත්ත ටෙයොංග් ජංකුක් ගාවට ගිහින් ඉස්සරහා පුටුවෙන් වාඩි උනා." සර්.. සමහර විට ඔයා කාලෙකින් මේ දේවල් කරපු නිසා ඇගට අමාරු ඇති. ම්.. මේක ගෑවෝත් නම් හරියයි..."
ටෙයොංග් ක්‍රීම් එක ජංකුක් ට පෙන්නද්දි එයාටත් තේරුනා ඒක ඇත්ත බව." ම්... සර් ටී එක ගලවන්න......."
" හෑ...." ජංකූක් ටෙයොංග් කිව්ව දේට එක පාර ෂෝක් උනා... ඒ ක්ශනයට එයාගෙ කම්මුල් රතු වෙලා ඉදිමිලා ගියා.
" හ්හා.... මං එදා දකින්න ඕන ඔක්කොම දැක්කා... " ටෙයොංග් අහක බලංකියද්දි ජංකුක් ඇස් ලොකු කරගත්තා..
" යාආආආආ....... කට වහගන්නවා... " ජංකූක් ලග තිබ්බ පුටු කොට්ටයක් අරං ටෙයොංග් ට ගහන ගමන් හිමින් අත් දෙක පස්සට කරලා ටී එක ගලවන්න උත්සාහ කලා.
.
.
.
.
.
.
.ජංකුක් ට තනියම ටී එක ගලවන්න බැරි වෙද්දි ටෙයොංග් නැගිටලා ඇවිත් එයාගෙ ටී එක හිමින් උහලට ඇදලා ගලවන්න උදව් කලා... ජංකූක් ගෙ කිරි පාට හම දිලිසෙනවා...
ඊට වඩා ජංකුක් අත් දෙක ඉස්සරහට බැදගෙන ලැජ්ජාවෙ දගලනෝ..
YOU ARE READING
Golden Blood [ Taekook ] ✅
Fanfiction[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්‍රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ පියා විසින් ඔහුගෙ ආරක්ෂාවට විශ්වාසීය ආරක්ෂකයෙකු කැදවයි. නමින් ඔහු කිම් ටේහි්‍යුන් වේ. නමුත් අවසානයේ...