33.

883 214 0
                                    

.
.
.
.

ටෙයොංග් මොනාද මන්දා සිංදු කෑලි කියමින් අමාරුවෙන් ජංකුක් ගෙ ඇගට ඇල වේගෙන නාන්න හදලා තිබ්බ කුටිය ඇතුලට ආවා..

වටේටම ලියේන් හදලා තිබ්බ කුටියේ මද්‍යයේ ලා එලියක් තියන විදුලි බල්බයක් තිබුනා වගේම විශාල මැටි භාජන වලට වතුර පුරවලා තිබ්බා....

.
.
.

ටෙයොංග් වැටෙන්න යන හැමවෙලාවෙම එයාව අමාරුවෙන් බැලන්ස් කරගත්ත ජංකුක් එයාව කුටියේ කොනක තිබ්බ බංකුවක් වගේ තැනට තල්ලු කලා...

ටෙයොංග් ගිහින් ඒ මත වැටුනත් එයාට හොඳ සිහියක් නෑ. තාමත් මොන මොනවද මුමුණනෝ...

ජංකුක් ටෙයොංග් ගාවට ගිහින් බංකුව උඩ වැටිලා ඉන්න ටෙයොංග් ව ආයේ ටිකක් කෙලින් කරලා අල්ල ගත්තා....
ඒ උරහිස් දෙකෙන් අල්ලං ටෙයොංග් ගාවට ලං උන ජංකූක් උත්සාහ කලේ ටෙයොංග් ව ටිකක් සංසුන් කරන්නයි..

ඒත් ටෙයොංග් ජංකූක් දිහා අමුතු විදියට බලං ඉන්නවා හැරෙන්න වෙන කිසිම දෙයක් කලේ නෑ....

" ටෙයොංග්....... ටේ..... මේ... මාව ඇහෙනවද....." මෙච්චර වෙලා පිස්සු කියව කියව හිටිය ටෙයොංග් එක පාරටම තමන්ගෙ මුණ දිහා බලං බාවනා කරනව කියල තේරුන ජංකුක් ටෙයොංග් ගෙ කම්මුල් වලට තට්ටු කරමින් ඇහුව.

ඒත් ප්‍රතිචාරයක් නෑ... ඒත් එක පාරම ටෙයොංග් ජංකූක් ගෙ කමිසෙ ඉස්සහෙන් අල්ල ගත්තම ජංකුක් ඇස් ලොකු කරං ටෙයොංග් ගෙ අත දීහා බැලුවා.. තත්පරයක්වත් යන්න නොදි ටෙයොංග් එක පාරම ජංකුක් ව තමන්ගෙ දිහාවට ඇදලා ගත්තා...

ජංකුක් ගෙ තොල් තමන්ගෙ තොල් වලින් අල්ල ගත්ත ටෙයොංග් පිස්සෙක් වගේ මුණ පැත්තකට ඇල කරං ජංකුක් ගෙ යටි තොල උරන්න පටං ගත්ත...
ජංකුක් නම් මේ මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරිව තාමත් ටෙයොංග් දිහා බලං ඉන්නවා...
මොහොතක් ඒම කරපු ටෙයොංග් ආයේම වෙරි මතේ ජංකුක් ව අල්ලං හිටිය අත අහක් කරලා බංකුවෙ දිගා උනා...

" යා... ටේ... නැගිටිනවා... මොකක්ද ඒ කලේ... ටෙයොංග්..... ඒ....නැගිටි.....
" ජංකුක් ට ටිකකින් තමා හොඳ සිහිය ආවෙ.... එයාට ඒ වෙච්චි දේ දැනුනෙ ඇග වෙව්ලලා ගියා වගෙයි..... ටෙයොංග් ඇස් පියාගෙන වැටිලා ඉද්දි ජංකුක් එයාට ගගහා නැගිට්ටවන්න උත්සාහ කලා...

Golden Blood [ Taekook ] ✅ Where stories live. Discover now