08
"Shall I continue bunny boy.. ?? "
ටිකකින් මං සාමාන්‍ය අතට හැරුනයින් පස්සේ එයා මගේ ඇස් වලට එබිලා අහද්දී මගේ ඇස් ලොකු උනා.. continue කරන්න...?? තව මොනාද.....
මගේ ඇස් දෙක දොඹ ගෙඩි සයිස් වෙද්දී මං ඇස් පිල්ලම් නොගහා තවමත් අඩවන් වෙලා තියෙන එයාගේ ඇස් දිහා බලන් හිටියා... එයාගේ ඇගිලි දෙකකින් මගේ කන අත ගගා හිටිය එයා පෙනෙන නොපෙනෙන ගාණට කට කොනකි හිනාවක් දුන්නා...
"Cute bunny boy.. "
එයා එහෙම කියලා ආයෙත් නැමිලා මගේ බෙල්ල පුරාම හාදු තියන්න ගද්දී මං එයාව ආයේත් මගේ අත් දෙකෙන්ම අල්ලාගත්තා.. ආයෙත් එයා එක්ක ඔට්ටු වෙන්න බැරි තරම් මං මගේ පලවෙනි සුරාන්තෙන් අඩපණ වෙලා හිටියා...
එයා ආයෙත්.... ආයෙත් කරන්න යන්නේ මොකක්ද කියන්න මට හරිහැටි තේරුමක් නැති වෙද්දී මං ඒක එයාගෙන් අහන්න හිතුවා...
"මා...ස්..ටර්..... "
"ම්ම්..... "
එයා හුම්මිටි තිබ්බේ එයාගේ හාදු නතර නොකරමයි.... එයාගේ අත් හරි අකීකරුව ආයේ මගේ ඉන මිරිකද්දී අහන්න ගිය දේ අමතක වෙලා මගෙන් කෙඳිරියක් පිට උනා...
" අහ්හ්..... "
"මොකක්ද බනී බෝයි කියන්න ගියේ ම්ම්ම්ම්.... "
එයා ආයෙත් මගේ මූණ දිහා බලන් අහන ගමන් එයාගේ අත මගේ නිපල් වලට අරන් ආවා.. ඉලිප්පිලා තිබුන මගේ නිපල් එයා හරි හෙමින් එයාගේ අගිලි තුඩු වලින් අතගාන ගමන් මගේ මූණ දිහා බලන් ඉන්නවා... මට ඉබේම මගේ තොල් හැපෙද්දී ආයෙත් මගේ ඇස් අඩවන් වෙන්න ගත්තා....
"මා...ස්ට..ර්.... "
"ම්ම්ම්.... "
"තව.. ම්ම්..මො..න්.. ස්ස්ස්.... ආව්ව්ව්ව්... "