13

6.7K 671 143
                                    

" I'm sorry bunny boy.  I'm out of control now.. "

එයා මගේ කොණ්ඩේ එයාගේ අතේ මිටකට අරන් තද කරන් කිව්වේ මගේ ඔලුව උඩට උස්සලා.... එයාගේ ඇස් රතු වෙලා ඇහි බැමි එකට ලන් වෙලා තිබුනා.. හෙල්ලෙන හකු ඉලිප්පුන නහර වෙව්ලන තොල් මේ හැමදෙයක්ම එයා ඉන්න තත්වේ පහැදිලි කරද්දී මට ඉබේටම කෙල ගිලුනා.. 

එයා කට කොනකින් පෙනෙන නොපෙනෙන ගාණකට හිනා වෙලා මාව තව එයාගේ ලඟට ඇඳලා ගත්තා...

"Open your mouth... "

එයා හෙමින් කිව්වේ එක අතකින් මගේ කොණ්ඩේ අල්ලගෙන අනිත් අතින් එයාගේ ඩික් එක පිරිමදින ගමන්... මට බයටම එයා කියන දේවල් කරන එක අමතක වෙලා තිබුනා...

"OPEN YOUR MOUTH !! "

එයා මගේ කොණ්ඩේ ඇඳලා තදින් කිව්වේ මුලු ගේම දෙදරුම් කද්දී... ඒත් ලියෝව තව තරහා ගස්සන්න බැරි නිසාම මං මගේ කට ඇරියා....

එයා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉදලා කොණ්ඩෙට තද උන එයාගේ අත අතෑරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉදලා කොණ්ඩෙට තද උන එයාගේ අත අතෑරියා... එයා එයාගේ මහපට ඇගිල්ලෙන් තදට රිදෙන්න මගේ තොල් පිරිමැද්දේ මගේ ඇරිලා තියෙන කට දිහා බලාගෙන....

"මට කියපන් සීන්.. මං කොහොමද ඉවසන්නේ කියලා... උබ තනිකරම මට උමතුවක් වෙද්දී මං කොහොමද බන් ඉවසන්නේ... ම්ම්ම්.. උබ දන්නවද උබ නොදැන කරන සමහර දේවල් මාව පිස්සෙක් කරනවා කියලා... මගේ හැඟීම් මටවත් පාලනය කරගන්න බැරි වෙන තැන් එනවා කියලා උබ දන්නවද.... ම්ම්.. "

එයා මගේ තොල් අත ගාන ගමන් ඇහුවේ මගේ ඇස් දිහා බලන්.. ඒත් ඒවා එයා උත්තර බලාපොරොත්තු උන ප්‍රශ්න නෙමෙයි..

"මට උබව ඕනි... උබ දන්නවාද මං කාමාතුරයෙක්.. මට උබව තියෙන නරකම විදියට ඕනි සීන්.. ඒත්.. උබට මාව දරාගන්න තියා හිතන්නවත් බෑ..  උබට මාත් එක්ක හැරෙන්නවත් බෑ බන්... හරෙන්නවත් බෑ.... උබ තාම මේ මාස්ටර් ලියෝගේ ඇත්ත පෙනුම 10%ක්වත් දැකලා නෑ සීන්... "

MASTER OF DARK 🔞 || CompletedWhere stories live. Discover now