60
"I'm gonna fu*ck you to death baba.... "
මගේ මුලු ඇඟම හිරි වැටිලා යන හඬකින් එයා මගේ කනට මුමුණලා වගේ කියද්දී මගේ අත්වලට සීට් එක මිරිකිලා ගියා.... එහෙන්ම උගුර කට වේලිලා ගිහින් හිටිය මට කෙළ ගිලෙද්දී මං හිතන්නෙ මගේ උස් පහත් උන උගුරු ඇටේ එයා දැක්කා.. මගේ දිහා ඇස් කොනකින් වගේ බලලා කට කොනකින් හිනා උන එයා මං හිටිය පැත්තේ දොර හයියෙන් වැහුවේ මාව ගැස්සිලා යද්දී......
එහෙන්ම එයා ඇවිත් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වෙලා සිංදුවක් ප්ලේ කලා... ඒක එයා අහම්බෙන් දාපු එකක් උනත් ප්ලේ උනේ safari වෙද්දී මං දැක්කා එයාගේ මූනට හිනාවක් එනවා.....
ටිකක් දුර යනකන් අපි දෙන්නා අතරේම තිබුනේ නිහඬ බවක් වෙද්දී මගේ අතේ ඇගිලි එකට තෙරපිලාම ඒවා දැනටමත් රතු වෙන්න අරන් තිබුනා... ඇහුන සිංදුවේ වචන මගේ කන් දෙකේ ඉදන් රත් කරද්දී අද රෑ ගැන හිතද්දී ඉබේම මට මගේ යටිතොල හැපුනා... කකුල් එකින් එකට ඇතිල්ලිලා ඇඹරුනා....
මං ඩැඩීගෙන් මේ සරාගීපාට දැක්කේ මං හිතන්නේ අවුරුදු හය හතකින්... එදා කන්ට්‍රැක්ට් ඉවර වෙලා ගෙදරින් එළියට බැස්සාට පස්සේ මං අද වෙනකන් මගේ ඉස්සරහා ආයේ එයාගේ මේ ඩොමිනන්ට් ලුක් එක දැක්කේ නෑ... මේ අවුරුදු හය පුරාවටම සතියට අඩුම දෙතුන් පාරක්වත් අපි අපේම ලෝකෙක තනි උනත් ඉස්සර තිබුන නිදහස අපිට තිබුනේ නෑ... සමහර දවසට අන්තිම විනාඩි දෙක තුනේදි උනත් කවුරු හරි නැගිටලා අඬන්න ගත්තොත් අපිට එතනින් නතර කරන්න උනා...
ලොකූ වගේම පොඩි දෙන්නාත් අපේම කාමරේ තව ඇඳක හිටිය නිසා අපිට පරිස්සම් වෙන්න උනා.... කෙඳිරිල්ල උනත් මං පාලනය කරගත්තා... ඉදලා හිටලා සාලේ සෝෆා එකේ ටිකක් නිදහසේ අපි අපේ ලෝකෙක තනි උනත් ෆෝත් ෆ්ලෝ එකට නම් අඩියක්වත් තිබ්බේ නෑ....
ඩැඩී හැමදාම මාත් එක්ක එකතු උනේ සාමාන්‍ය විදිහට ඇඳක් උඩ වෙද්දී මට එයාගේ මේ ඩොමිනන්ට් වර්ශන් එක අමතකම වෙලා ගිහින් තිබුනා...... ආදරණීය හාදු එක්ක පුංචි රිද්දීම් වලින් එහාට එයා නොගියේ ආසාවක් නැති නිසා නෙමෙයි මට මාව පාලනය කරගන්න බැරි වෙයි හිතුන නිසා වෙන්න ඇති......