55

6.2K 675 200
                                    

55

"අපිට මඟ ඇරුන ඔයාගේ ප්‍රෙග්නන්ට් කාලේ අපි ආයේ ගමූ මගේ වස්තුව...."

මාස්ටර් මගේ ඇස් දිහා බලන් කියද්දී මගේ ඇස් දෙක ලොකු උනා.... මේ මනුස්සයාට අමු කැවිලාද.....

"ම්.. මාස්ටර්..... "

"අද තමයි හොඳම දවස... තව පොඩ්ඩෙක් අපි මේ බණ්ඩියට දාමූ...... ම්ම්ම්ම්"

මාස්ටර් මගේ මූණට ලං වෙලා සරාගී විදිහට කියද්දී මං දගලන්න හැදුවත් එයා මාව තව ඇඳට තියලා තද කලා... එයා එක්ක ඉතින් හැප්පෙන්න බෑ.... ඉබි මස් කාලා වගේනේ හයිය.....

"මාස්ටර්....... පුතාට තාම මාස හතරයි... ඔයාට පිස්සුද....."

මං බය වෙලා වගේ කියද්දී එයා කට කොනකින් හිනා උනා.... ඔන්න දැන් නම් මාව දියවෙන්න එනවා වගේ... එයාගේ ඒ හිනාව මාව පිස්සු වට්ටනවා... තව ටික වෙලාවක් මෙහෙම හිටියොත් නම් මාත් ලමයෙක් හදමු මාස්ටර් කියයි... ඊට කලින් පැනගන්න ඕනි....

මං මගේ අත් දෙකෙන්ම එයාව තල්ලු කරන්න හැදුවත් එයා මගේ අත් දෙකම එක අතකින් අල්ලලා ඔලුවට උඩින් තියලා තද කලා......

"සහෝදර සහෝදරියෝ අතර අවුරුද්දක වයස් පරතරයක් තියෙද්දී තමයි හොඳම වස්තුව......."

"මාස්ටර්...!!! "

මං කෑ ගහද්දී ටික වෙලාවක් මගේ දිහා බලන් හිටිය එයාගේ ඇස් අඬවන් වෙද්දී එයා හෙමීට මගේ බෙල්ලට පාත් උනා.... එයා උණුහුම් හුස්ම මගේ වදිද්දී මාව හිරි වැටෙනවා වගේ.... කාලෙකින් මට හම්බෙන මේ පහස මගේ හිත වගේම ඇඟත් ඉල්ලුවත් මට බෑ දැන්ම ආයේ ලමයෙක් හදන්න....

මං ආයේ ඇඳේ දගලද්දී එයා මාව ඇඳටම තියලා හිර කරගත්තා....

"දඟලන්න එපා වස්තුව..... චූටි චණ්ඩියා නැගිට්ටොත් අපිට එයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන්න බැරි වෙයි....."

"මාස්ටර් !!!!!! "

ඇත්තමයි මේ මිනිහාට අමු කැවිලාද.... තව ලමයෙක් බඩට ආවම මං පුතාව වඩාගන්නෙවත් කෝමද....

"ඔයාට තාම විස්සයිනේ මගේ වස්තුව.... තව වයස තියෙයිනේ.... අපි අවුරුද්දට එක්කෙනා ගානේ ඔයාට අවුරුදු තිහ වෙනකන් චූටි බබාලා හදමු... එතකොට අපිට ලමයි දහයක් ඉන්නවා.... ඊට පස්සේ ඉතින් අපිට නිදහසේ ඉන්න පුලුවන්නේ.."

MASTER OF DARK 🔞 || CompletedWhere stories live. Discover now