27

6.7K 649 199
                                    

27

"Spread your legs & watch it till the end.. !! "

එයා කිව්වේ මගේ ඇඟම හීතල කරන එයාගේ අර ගැඹුරු හඬින්... මාස්ටර්ගේ ඇහිබැමි ඇකිලිලා.. එයා ඉන්නේ තරහෙන්. ඒත් ඇයි... එයා මට මේ ෆිල්ම් එක බලන්න එපා කිව්වද.... නෑනේ....  ඉතින් ඇයි මේ තරහා ගිහින්.....

මං හිටියේ එයා දිහා බලාගෙන... එයා අර අරන් ඇවිත් ඇඳ උඩට දාපු දේවල් දිගේ එහාට මෙහාට ඇගිල්ල අරන් ගිහින් එතන තිබුන මොකක්දෝ එකක් අතට ගත්තා.. ඒ leather whip එකක්.. ඒකෙම අනිත් පැත්තේ තිබුනේ පිහාටු....

මගේ උගුර කට පවා වේලිලා යද්දී එයා බලන්න කියපු ෆිල්ම් එක ඔහේ ප්ලේ උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ උගුර කට පවා වේලිලා යද්දී එයා බලන්න කියපු ෆිල්ම් එක ඔහේ ප්ලේ උනා... මං හිටියේ ඇත්තටම බය වෙලා.. එයාට කේන්ති යන්න මං මොකක්ද කලේ... මං ඇඳේ හිටපු විදිහටම ඉදන් හිටියේ එයා දිහා බලන්....

එයා අර whip එක අතට අරන් ඒක ඇගිලි අතරේ තියාගෙන ආයේ මගේ දිහා බැලුවා.... ආදරෙන් නෙමෙයි... ඉස්සෙල්ලාටත් වඩා කේන්තියෙන්.... රවාගෙන... මාව පණ පිටින් පුච්චන ඒ බැල්මෙන්...

*චටාස්*

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*චටාස්*

"අහ්හ්හ්ව්ව්ව්ව්ව්....."

මගේ දිහා රවලා බලන් හිටිය එයා මට හිතන්නවත් කාලයක් නොදී අර whip එකෙන් මගේ කලවා වලට රිදෙන්න ගැහුවේ මට කෑ ගැස්සෙද්දී... ඒක රිදුනා.. එයා ඒක ගැහුවේ කේන්තියෙන්.. මං ඉස්සිලා එයා ගහපු තැන අතගාන්න හැදුවත් එයා මගේ අතටත් ගැහුවේ කේන්තියෙන් කෑ ගහන ගමන්...

MASTER OF DARK 🔞 || CompletedWhere stories live. Discover now