43
"මං උබට අද පෙන්නන්නම් මේ මාස්ටර් ලියෝ කොයිතරම් තිරිසනෙක්ද කියලා...."
එයාගේ ගැඹුරු නපුරු හඬ මගේ කන් දෙක අස්සේ දෝංකාර දෙද්දී මං පඩිපෙල නැග්ගා.. මගේ කකුල් පණ නැති වෙන්න තරම් අමාරු වෙද්දී මං ගැහී ගැහී පඩිපෙල නැග්ගේ අත්වාරුවෙන්.. මගේ ඇග පිච්චෙනවා වගේ. මට මගේ හැඟීම් පාලනේ කරගන්න බැරි තත්වෙකට මං ඇවිත් හිටියා... මං හිතන්නේ... ඒ අරුන් මට පොවපු ටැබ්ලට් එක නිසා වෙන්න ඕනි....
මං වැරදීයි.. මං හිතුවක්කාර උනා.. මාස්ටර් මඟින් මඟට පුන පුනා කිව්වේ තනියම කොහෙවත් යන්න එපා කියල උනත් මං ඒක ගණන් ගත්තේ නෑ... මං මාවම අමාරුවේ දාගත්ත... බැරි වෙලාවත්... දෙයියනේ බැරි වෙලාවත් මාස්ටර් ආවෙ නැත්නම්... මට අද මොනා වෙයිද කියලා හිතාගන්න බෑ.... මාස්ටර් කොහොමද මේ තරම් ඉක්මන්ට ආවේ කියන්න මං දන් නෑ.. එයා මං ඉන්න තැන හොයාගත්තේ කොහොමද කියන්නත් මං දන් නෑ.. ඇත්තටම මාව බේරගන්න එයා දෙවි කෙනෙක් වගේ එත්නට එද්දී මට දැනුන සතුට ගැන් කියන්න වචන නැ.. මං හිටියේ ජීවිතේ අත ඇරලා.... ඒත්... දැන් මාස්ටර් මාව බේරගත්ත... මාස්ටර්ට මා එක්ක කේන්ති නම් මාව මැරුවත් කමක් නෑ.. ඒ මගේ මාස්ටර් අතින් නම්... මං ඒකත් පිලිගන්නවා.....
මං අමාරුවෙන් තට්ටු හතරක් නැගලා උඩම තට්ටුවට ගියා... මගේ ඉස්සරහා තිබුනේ ලෑලි වලින් හදපු විශාල දොරක්... මං මේ පඩිපෙලෙන් නැග්ග පලවෙනිපාර මේක..... මං හෙමින් ගිහින් ඒ දොර ඉස්සරහා දණ ගැහුවා.. මගේ කකුල් උඩින් මගේ අත් දෙක තියාගෙන මං ඔලුව බිමට නමාගත්තා....
මගේ යටි බඩ වේදනායි... කොර වෙලා... ගිනි ගන්නවා වගේ... මට දරාගන්නම බැරි තැන මං මගේ අත් දෙකෙන් මගේ යටිකය මිරිකගත්තා.. මගේ ඩික් එක පුපුරන්න වගේ.. ඒක පාලනය කරගන්න කොච්චර උත්සහ කලත් මට බෑ.. අර පර බල්ලෝ මට මොනාද ඒ පෙව්වේ......
මං මගේ ඇස් වලින් කඳුලු ගලද්දී යටි බඩ මිරිකන් වේදනාව දරාගත්තා.. මට දැන් මේ දැන් මගේ හැඟීම් පිටකරග්න්න ඕනි.. ඒත් මාස්ටර්ගේ අවසරයක් නැතුව මට අල්ලන්නවත් තහනම් වෙද්දී මං දරාගත්තා.. මට බෑ මාස්ටර්ව තව තරහාගස්සන්න...