5 chapter

163 19 0
                                    

"ආච්චිඅම්මා...අද කැම්පස් එකට අම්මා ආවා...."
"කැහ්...කැහ්.... මොකද උනේ...කැහ්... පුතේ...."
"ම...මම බැනලා එ..එලව ගත්තා...."
"ඇයි දරුවෝ එහෙම කෙරුවේ...කැහ්..කැහ්...කැහ්...."
"එයා මං හින්දා තවත් දුක් විදින්න ඕනේ නෑ.... අච්චිඅම්මේ... අම්මා පවු...."
"මගෙ පුතා ඒක කලේ හොද හිතකින් නේ... පුතාට වරදින්නේ නැහැ...."
"..............................."
"කෝ ආ කියන්න.... අන්තිම බත් කට...."
"අ...ආච්චිඅම්මේ....."
"කියන්න මයෙ අම්මා...කැහ්... කැහ්.... තව මොනවද කියන්න තියෙන්නේ මයෙ පුතාට...කැහ්...කැහ්...හිතේ තියෙන හැමදේම මේ ආච්චිඅම්මට කියන්න.... අම්මා මොනවහරි කිව්වද...."
"එහෙම දෙයක් නෙවෙයි...."
"ඉතින්... කැහ්....කැහ්... කියන්නකො කොහොම දෙයක්ද..?"
"............................"
"සුදු පුතා....?"
"
"සුදු පුතා...."
"ආච්චිඅම්මේ.... මම කොලඹ යාලුවෙක්ගෙ දිහා නැවතිලා කැම්පස් ගිහින් සති අන්තෙ විතරක් එන්නද...."
"කැහ්...කැහ්...කැහ්.... ඒ....මොක්... කැහ්... කැහ්...."
"ආච්චිඅම්මා..... ඉස්පිරිතාලෙ යමුද...."
"මෙහෙ ඉදන් යන්න මහන්සිද මගෙ පුතාට...කැහ්...කැහ්...."
"නෑ... නෑ ඒක ඕනේ නෑ දැන් නිදා ගන්න අපි හෙට ඉස්පිරිතාලෙ යමු.... තෙරුනාද...."
"පන්ඩිතයා....කහ්..කැහ්.... මේ අද වගෙ මන්දාරම  නිසා ඉස්පිරිතාලෙට මට තනියෙන් කැහ්....කැහ්..... ගියහැකි.... මගෙ පුතා අමාරුයි නම් යාලුවගෙ දිහා ඉදලා කැම්ප්ස් ගිහින්... කැහ් කැහ්... සතිඅන්තෙ එන්න...."
"කමක් නැද්ද ආච්චිඅම්ම...."
"ම්ම්..... කමක් නෑ...."
.
.
.
.
.
.
.
.
.
.
.

අභිමන්‍යු කියන්නේ කවුද.... මගේ ගෙදර දන්නේ කොහොමද.... එයා ඉන්නේ කොහෙද.... වගේ ප්‍රශ්න ගොඩකුත් හිතේ පැත්තක තියාගෙනම නිදා ගත්තු මම උදේ නැගිටලා ලෑස්ති වෙලා බඩුත් අර ගෙදරින් පිටත් වෙන්න හැදුවා.....
"කොහේ හිටියත්.... මයෙ පුතාට ප්‍රශ්නක් ආවොත් මේ ආච්චිඅම්මා ගාවට වරෙන් මුලින්ම තේරුනාද.... කොහේ හිටියත් තමන්ගෙ වැඩ ටික හරියටම කරගනින් මයෙ පුතේ.... ආච්චිඅම්මා හැමදාම උබත් එක්ක ඉන්නවා තේරුනාද...."
"ඔච්චර කියවන්න එපා ආච්චිඅම්මා.... මම සතිඅන්තෙ එනවනේ..."
"ඔව් ඔව් පොරොන්දු උනා වගේම එන්න ඕනේ රෝන්දෙ ගිහින් ආච්චිඅම්මාව අමතක කරනවා නෙවෙයි...."
"හරි හරි පොරොන්දු වෙනවා... ගිහින් එන්නම් ආච්චිඅම්ම....."
"බුදු සරණයි සුදු පුතාට..."

Hanahaki (yizhan) sinhalaWhere stories live. Discover now