40

37 7 0
                                    

අපි දෙන්නා එක්කම ස්ටුඩියො එකට ගියා.... මැනේජර් එතනට ඇවිත් හිටියා.... මොනවදෝ කොල ගොඩක් මැනෙජර් මගේ ලගින් තිබ්බා.... ලෝයර් කෙනෙක් පවා ඇවිත් හිටියා.... මං ඉතින් කිව්ව තැන් වල අත්සන් කලා... ඊටපස්සේ මගේ කොලවලම අභිමන්‍යුත් අත්සන් කලා....  පැය බාගෙක විතර වැඩකට පස්සේ එයා එයාගේ වැඩ ටික ඉවර කරලා එනකල් මට එයාගේ ඔෆිස් රූම් එකේ මගේ වැඩ ටික කරගන්න කියලා අභි ගියා.....

මටත් පාලුවක් මොකුත් නෑ.... වැඩ ගොඩ ගැහිලා තියෙනකොට.... එකපාරක් විතර ඇවිත් අභී මාව බලලා ගියා.... ආපහු ටිකකින් ආපහු අභී එනකොට... මං ඔලුව උස්සගන්න බැරි තරමට වැඩකට හිරවෙලා හිටියේ....

"අභී ආපහු ආවද.... මේ මේක බලන්න මේ කලස් දෙකෙන් මොකක් ගැලපෙයිද...."

"

"

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

"As his assistant I recommend purple one bro

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

"As his assistant I recommend purple one bro..."

"ඕහ්.... ඔයාද... හසරැලි නේද නම්...."

"යෙප්... හයි.... කොහෙද මිස්ටර් අභිමන්‍යු...."

"එයා ස්ටුඩියො එකේ.... ඔයා හිතන්නේ දම් පාට එක හොදයි කියලද...."

"ම්ම්ම්... ඒක manly..."

"එහෙනම් ඒක හොදයි...."

ඊට පස්සේ වැඩ ටික පොඩ්ඩක් පැත්තට දාපු මං හසරැලි එක්ක කතා කර කර හිටියා.... එයා ගොඩක් සමාජශීලී කෙනෙක්.... ඒ ටික වෙලාවට අපි දෙන්නා ගොඩක් හොද යාලුවෝ උනා...

Hanahaki (yizhan) sinhalaOù les histoires vivent. Découvrez maintenant