29

48 10 2
                                    

එයා මොකද්ද එකක් මගේ අත උඩින් තිබ්බා..

"දැන් ඇස් අරින්න...."

එතන තිබ්බේ යතුරක්...

"මේ මොකද්ද...."

මං ආපහු එයා දිහා බැලුවා.....

"මගේ කාමරේ යතුර.... මං එහා කාමරේට මාරු වුනා.... දැන් ඒකට යන්න...."

"ඒත් අභී..."

මට දුක හිතුනා....

"ඉස්සෙල්ලා මැරෙන්න හැදුවා නේ කාමරේ ඕනේ කියලා දැන් එපාද.... ආ...හා .... එපා නම ඉතින් ආපහු දෙන්න මට මො...."

"තැන්ක්ස් අභිමන්‍යු....."

මං උඩ පැනගෙන මගේ කාමරේ හොයාගෙන දුවගෙන යන්න හදද්දී එයා මගේ අතින් අල්ලගත්තා....

"ඒ පාර මොකද්ද...."
"ඊට කලින් අපේ ෆොටෝ ටිකත් බලලා ඉමුකෝ...."
"........................."

එහෙම කියන ගමන් එයා පොඩි ලමයෙක් වගේ මාවත් ඇදගෙන කර්ටන් එකක් ගාවට ගියා....

මාව නිකන් ශොක්වෙලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මාව නිකන් ශොක්වෙලා ගියා.... ජනේලයක් ඇති කියලා හිතුව තැන මගේ ෆොටෝස් තිබ්බා.... ඒකත් කවදා කවුරු ගත්තද කියලා දන්නේ වත් නෑ....

"මේවා....?"
"මං අනේ ගත්තේ...."
"කවද්ද...."
"හොරෙන් ගත්තුවා...."
"ඒත් ඔයා නෑනේ...."
"මේ ඉන්නේ...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hanahaki (yizhan) sinhalaWhere stories live. Discover now