හීන 🌹🌹 අරන් 🌹🌹

2.3K 172 10
                                    

***** තෙවන දිග හැරුම *******
-------------------------------------------------------

දිල් පහන් වීරවර්ධන ඔව් ඒ තමයි රජිතගේ ආදරණීය මල්ලි ගොඩක් දක්ෂ දරුවෙක් අහිංසක පින් පාට නිවිච්චි අම්ම තාත්තට ආඩම්බර වෙන්න ඉන්න මගෙ රජියගෙ අහලකින්වත් තියන්න බැරි ... හැසිරීමෙන් අහස පොලව කීවොත් හරි....
--------------------------------------------------------

ස්කුල් එකේ අස්සක් මුල්ලක් නෑර දන්න මටයි රජිතටයි, සර්ව හොයා ගන්න එක ඇත්තටම අමාරුයි...

* ඇති බන් සර්ව හෙව්වා...

+ මොකද දන්නෑ පොර අද නැද්ද...

* මම යනව බං මොන රෙද්දක් ද...

මට ඇත්තටම දැන් නම් කේන්තියි රජිත ත් එක්ක ත්, මට ඕන සර්ව හොයන්න නෙමෙයි... අහිංසකයව හොයා ගන්න... වෙනද ස්කුල් එකේ මැඩම්ල සර්ලට පැනල කතා කරන මම හැප්පුණත් දකින්නෙ නෑ... රජිත සර්ව හොයාගෙන කතා කරනව මගේ ඇස් හොයන්නෙම මගෙ දරුවව... මට දැන් හිතෙනව මෝඩ වැඩක් කියල.. එ්ත් උත්සහය ‌‌‌අත් අරින්න බෑ... මේ මහන්සිය, දුක, තරහ ඔක්කොම නිවෙනව මැණික ඔයා දැක්කනම්...

* රජිත මම එන්නම් විනාඩි දහයක් හිටහන් .... ඔතනම ..

රජියා උත්තරයක් දෙන්නත් කලින් මම දුවගෙන ගියේ... ටක් එකට (කැන්ටිම හොදේ අපි කිවෙ ටක් එක කියල) අහම්බෙන් හරි එතන හිටියොත් කියල .. නෑ කියන්කෝ.... මට ඕන් නෑ තවත් එක්සිබිසන් එක බලන්න... දැන් නම් බලාපොරොත්තු අතහැරල දැම්ම...

* යමු රජියා..

+ කොහෙද බං ගියේ... එකපාරටම තොට පිස්සුද සර් ඇහුවත් එක්ක...

* පොරට මාවත් මතක ද ...

+ මතකයි... උබ ත් එක්ක මට කතා කරන්න ඕන

* මොනාද

+ මොනාද කියන්නම්... මල්ලිව බලල ඇවිත්... ඔෆිස් එකට ගිහින්...

* සීරියස් වෙන්න එපා බං... උබට ගැලපෙන්නෑ

(රජියගෙ බැල්මෙන් තේරුනේ... මව උට නෝට් වෙලා කියල... මගෙ පෙනුම හැසිරීම විකාරයක් කියල මටත් හිතුන)

* මල්ලි මොන පංතියේද බං

+ 𝚘/𝚕 𝚌 හෝල් එකේ 𝚎 ක්ලාස් එකේ..

* මල්ලි ... දිල්පහන් දැක්කද

රජියා ළමයෙක් ගෙන් ඇහුවෙ අද ලමයි පංති වල වැඩිය නැති හින්ද, පංතියේ ඉන්නව අයියෙ ගිහින් බලන්න.. අපි ස්තුති කරල පඩි පෙල නැගල පංතියට ආව....

පංතියේ ලමයි... දිල්පහන් අයිය ඇවිත් ... කියල කියද්දි ආව විදියට රජිතටයි මටයි හිනා...

- ඇයි හිනා වෙන්නෙ...

+ උබ මාව දැකල නෑ වගේනෙ උඩ පැනන් ආවේ...

- දෙව්නක අයියා... ආවෙ මාව බලන්නද...

* ඔව් ඔව්... අයියට කියල කියල එක්කන් ආවේ...

- එ්ක තමා මු එන්නෑ මගේ දේවල් වලට නපුරා....

+ තෝ වරෙංකෝ ගෙදර...

* එපා බං... ලමයනුත් බලනව තොගෙ රැවිල්ලට...

පංතියේ ළමයි කෑ ගහනව හොදටම කවුරුවත් ආවොත් ඉවරයි.. දිල් පංතිය නිශ්ශබ්ද කරන්න... මම කිවෙ මට පොඩ්ඩක් ඔළුව රිදුන හින්ද...

- අපෝ අද ඕව කියල මට බනි... ලමයි

* ඇයි බනින්නේ... මං කියන්නද..

- එපා උන්ටික මහ නසරාණි...

+ ඇයි උබටත් ප්‍රශ්න දානවද

- නෑ.. එයාලත් එක්ක මං ඉන්නෑ ... මට පේන්න බෑ...

මං කියන්නම් ඉන්න...

- එපා බං කෑ ගහන්න...

# උබට ඇයි .... අපෙ කටෙන්... ආ...

අනේ දෙයියනේ... මට තේරුම් ගන්න බෑ.. මෙච්චර විහිළුවක්.. මාව කරකවල අතඇරිය වගේ... හිටපු විදියටම මම ෂොක් වෙලා...

ටිකක් ඉන්න ....

හීන අරන් | Completed | Happy Ending Where stories live. Discover now