හීන 🌹🌹 අරන් 🌹🌹🌹
********* හැත්තෑ එක්වන දිගහැරුම ******** 🌹🌹🌹
# දෙයියනේ..... දෙව්නක.... සර්...
සිහත්ගෙ බෙල්ල වට හාදු තියපු දෙතොල් තද කරගත්තෙ කවුද කියල නොබලම.. සිහත් මාවත් තල්ලුකරමින් කොට්ටය තුල මූණ සගවා ගත්තේය... කිසිවක් නොවුන ගානට ඇද පාමුල ඉද ගත්තේය... ෂර්ට් එකේ ගැලවු බොත්තම් දා ගත්තට මගෙ ඇගිලි පවා සීතල වී ඇත.... යන්තමට හිස ඔසව බැලුවෙ ඇත්තටම මම හිතපු කෙනාමද යන්න සැකහැර දැන ගැනීමටය...
• දෙන්න මොකද බය වෙලා...
ඔව් එ් අචිනිත් නිර්මාණිත්ය...# දෙව්නක... මොනවද මේ කරන්නෙ...
• මොනවද...
# මේ පොඩි දරුව එක්ක...
සිහත් තවත් ඔළුව සගවාගෙනය... එ් අතර රජිත ට මම මැසේජ් එකක් දැම්මේය...
වරෙං ඉක්මනට.. අරුං දෙන්නට මාට්ටු බං..
# ඔයාගෙ මේ හැසිරීම බලාපොරොත්තු වුනේ නෑ දෙව්නක.. සිහත් බැහැල එන්නකෝ... ඔයා ට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෑ... අපි..
• පිස්සුද බං තොපිට... මම සිහත්ව රේප් කලේ නෑ...
එතකොට ම රජිතත් ප්‍රමෝද් දෙන්න දුවගෙන ආවේය.. දෙන්න බඩ අල්ලන් හිනා වෙනවා..
/ හොද වැඩේ නැද්ද රජිත ...
+ දොර ලොක් කරගන්නැද්ද බං.... මේ වගේ වැඩ කරද්දි..
• පොඩී දොර ලොක් කරේ...
@ මොනවද රජිත කියන්නෙ..
• මම සිහත්ව රේප් කරපු ගානට දාල බං..
මම ඇදෙන් නැගිටමින් කීවේය../ පොඩී නැගිටපන්.. දේව් ව අවුස්සන්නෙ උබ.. දැන් අහු උනාම ගෑණි වගේ හැංගියන්... නැගිටපිය..
ප්‍රමෝද් බලෙන් සිහත් නැගිට්ටුවේය... සිහත් ආයෙත් මගෙ පිටට මූණ සගවමින් ඉනවටේ අත දාල තදින් අල්ලා ගත්තේය...
• පේනවනෙ... මේ මගේ ජීවිතේ... මම ආදරේ කරන්නෙ සිහත්ට... නිර්මාණි, අචිනි දැකපු දේ වැරදි ඇති.. එ්ත් අපි දෙන්නට දෙන්න ගොඩක් ආදරෙන් ඉන්නෙ..
@ රජිත කලින් දැනගෙන හිටියද...
+ මමයි දේව් තමයි සිහත්ව හොයල ගෙදරට එක්කන් ආවෙ... නැද්ද බං...
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...