************* විසි නමවන දිගහැරුම ************
----------------------------------------------------------- 🌹🌹🌹🌹
* රජිත උබ පලයන් මම ගෙදරට කතා කරල අම්මට කියල එන්නම්...
+ හරි දේව්.. හිතන්න එපා ඕනවට වඩා ... දැන් සිහත් උබ ගාවනෙ...
* ඒක හරි බං...
මම අම්මට කෝල් කර සියළුම විස්තර පවසා.. සවස හොස්පිටල් යන්නට සූදානම් වන ලෙස කියාසිටියේ ය.
අම්මාටත් දුකයි.. අම්මා සිහත්ට මටත් වඩා ආදරෙන් සලකනව කියල කියන්න ඕන...
සවස 4 පමණ. වන විට මම ඔෆිස් එකෙන් පිටත් වුයේ සිහත්ට අවශය දේ රැගෙන එ්මට ගෙදර ඉක්මනින් යායුතු නිසාය...මම යන විටත් අම්මා සියල්ල සූදානම් කරගෙන තිබුණි...
* අම්මා ලෑස්ති වුනාද...
! ඔව් පුතා... කොහොමද සිහත්ට.. මම වැලිවිට ටීචටත් කතා කරා.. ටීච මට සිද්ධිය කීවා...
* අම්මට මම උදේ කියල නේද ගියේ...
! හරි දැන් කලබල නොවි ඉන්නකො.. නා ගෙන ඔයත් ලෑස්ති වෙන්නකෝ..
අම්මත් මමත් සිහත්ට බැලීමට හොස්පිටල් එකට වෙලාවට පැමිණ සිටියෙමු.. සිහත් ඇදේ ඉදගෙන ජනේලයෙන් එළිය බලාගෙන ඉන්නව අපි දුර සිටම දැක්කේය...
! පුතේ... දැන් කෝමද මගෙ දරවෝ...
: අම්මා අම්මත් ආවද....
සිහත් අම්මට හිනා වුනේ පොඩි දරුවෙක් වගේය...
* අම්ම පේනව මාව පේන් නෑනෙ..
සිහත් මා දිහා බලල ඇද කලේය...
* මුට ඇති අමාරුවක් නෑ... යමං ගෙදර...
! එපා පුතේ ... විහිළු නෙවෙයි... ස්කූල් යුනිෆෝම් මාරු කරගන්න.. දැන්..
සිහත් වොෂ් රූම් එකට යද්දී මමත් සිහත් පසුපස උදව්වට ගියෙමි..
* සිහත් ... මට සමාවෙන්න... මේ දේවල් නොකීවට...
: හ්ම්.. චුට්ටක් තරහයි.. ඔයාවත් නැති කරගන්න බෑ... මට කවුරුවත් නැති වෙයි... එදා අම්මා හමුදුරුවෝ එක්ක අම්ම ගැන කියනකන් මම දන්නෑ එයා මාව අත ඇරලා කියලා..
* එ්යි .. පිස්සුද දරුවෝ... අඩන්න එපා....මම ඉන්නව.. අම්ම ඉන්නව.. කවුරුවත් ඕන නෑ... ගෙදර ගියාම කතා කරමුකෝ හරිද...
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Phi Hư Cấuආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...