හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
********* තිස්වන දිගහැරුම ********* 🌹🌹
------------------------------------------------ 🌹🌹🌹🌹🌹🌹🌹
පසුදා සිහත්ව ගෙදර එක්ක ආවේය... අම්මා සිහත් නිසාම ගෙදර කෑම රටාව වෙනස් කරේ එ් තරමට සිහත් පවුලේම දරුවෙකු ලෙස ඇය පිළිගත් නිසාය.. අම්මා මම සිහත් නිවස තුල සිනහවෙන් විහිළුවෙන් සතුටින් ඉන්නෙ ය.. අම්මා නිරන්තර සිහත්ව ඉගැන්වීම් සිදු කලේ විභාගය ලග නිසාය.. ඔය අතර කිහිපවරක් අම්මා සිහත් ට දඩුවම්ද ලබා දි තිබුණි... සිහත්ගේ තාත්තා ද මසකට වරක් සිහත් බැලීමට පැමිණ කතාබහේ යෙදීම සිහත්ගේ තුවාල වුන සිත සුවපත් කරන්නට හේතුවක් විය.. සිහත් අම්මා ඉදිරියේ මගෙ සහෝදරයත්.. කාමරය තුල පෙම්වතා ලෙස අසීමාන්තික නිදහසක් භුක්ති විදින්නේ ය... අම්මා ගෙදරින් පිටත්වන යම් වෙලාවකට අප දෙදෙනා.. රහසින් සිරගත කරන හැගීම් සාලයෙන් කුස්සියටත් නිවස පුරා උණුසුම් හාදු නිමක් නොමැති වැලද ගැනිම් වලට ඉඩ දි ආදරය විදින්නට පුළුවන් විය.. තව දින තුනකින් විභාගය ට මුහුණ දිය යුතුය.. සිහත් ගොඩක් මහන්සිවී වැඩ කරන්නෙ.. අම්මගෙ මගෙ හීන හැබෑකරන්නට බව වරක් පවසා අම්මගෙන් දේශනාවක් අහගත්තේය...
* අම්මා..
! ඇයි මයෙ පුතේ...
* සිහත්ව මාළිගාවට එක්ක යන්නද.. විභාගය අනිද්දටනෙ..
! එ්කනම් හොදයි පුතා.. මම සිහත්ටත් කීව පන්ති ඇරිල එද්දිවත් ගිහින් එන්න කියල..
* අද දවසම සිහත්ට පන්ති නෑ..
! ඇහැරවන්නකො පාන්දර වෙනකම් ඇහැරලා හිටියා. පුතේ...
මම සිහත්ට කිරි එකත් අරගෙන කාමරයට යන විටත් පොත් යට කරන්න නින්ද ගිහින් තියෙන්නෙ... කිරි එක මේස මත තබා සිහත්ගෙ ඇද ඉස්මත්තෙන් මම හිද ගත්තේය...
සිහත්ගෙ මූණට නොදැනෙන තරමට හාදුවක් තබා.. කෙස් අතරින් හිස පිරි මැද්දේය..* මගෙ මැණික ඇහැරිමුද...
: වදේ නිදාගන්න දෙනවකෝ..
ඇස් දෙකත් වහගෙන කම්මැලි කමට ගුලි වෙවී මට වදෙත් කියනවා...
* මම ගමනක් යනව.. ඕනෙනම් එනවඅහන්නඑ
: මේ විභාගය ඉවර වෙනකම් කොහෙවත් යන්නෑ මං...
* එ්කනම් හොදයි... අද යමු.. එක රහසක්... මම කියන නිසාවත්..
: වදේ කියන්නෙ නිකන්ද..
සිහත් නැගිට මගෙ ඇගට හේත්තු වී.. ආයෙත් නිදි..
* නැගිටිනවා.. සිහත් මටත් කම්මැලි හිතෙනව දැක්කම...
! පුතේ ..
අම්මා හිතන්නවත් නොතිය කාමරයට ආවේය.. මම ඇදෙන් නැගිට්ටේ.. විදුලිය වැදුණ ලෙසය... සිහත් බැලන්ස් නැතිව ඇදෙන් බිමට වැටුණි...
! මොකද කොල්ලෝ.. විභාගය කට උඩ මොනව හරි කරගන්නවකො...
* අම්ම ඇහැරලා නැගිටින්නෑ.. එ්කයි ඇදල දැම්මෙ බිමට...
මම අම්මට බොරුවක් ගොතා ගත්තේය..! ඔය පොත් ගොඩේද නිදියෑවෙ... ඔක්කොම පොඩි වෙලා...
* මූ හිතන් ඉන්නෙ.. පොත් දිගැරලා නිදියෑවම ඇගට මොලේට උරා ගන්නව කියලා...
: මරුම් කන්න හදන්නෙ.. උදෙන්ම...
! දෙන්න එක ළග තියන්නම බෑනෙ රංඩු... උබල දෙන්න දවල්ට නැති වුනාම මම බණ පදයක් වත් අහන්නේ
දෙන්න යන තැනක ඉක්මනට ගිහින් එනවා.. සිහත් පොත් ටික අහුරලා කාමරෙන් එලියට එන්නෙ...
අම්ම ටිකක් සැරට එ් ටික කියපු නිසා ම මමත් කාමරයෙන් පිට විය..ටිකක් ඉන්න 🌹🌹🌹🌹
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Документальная прозаආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...