****** සත්වන දිගහැරුම *******
-----------------------------------------------------🌹🌹🌹🌹🌹රජිත මා අසලින් සිට ගත්තේය.
+ එපා බං ඔහොම හැසිරෙන්න.....
* උබ කීව හරි ඌ ඇතෙක්.. ආඩම්බරේට ඇවිදින....
+ දේව් අහපං මම කියන්නේ..
* නවත්ත ගනින් මට හෑලි අහන්න බෑ...
+ ඕන මගුලක් කර ගනින්...
රජිත මා අසලින් නොගියත් කිසිවක් නොකියා නිශ්ශබ්ද වන්නට ඇත්තේ... ඔහුට සවන් දීමට මා සුදානම් නොවු නිසාය...
ඔයා කලබල වෙලා සොරි මැණික ... මම මනස්ගාත කියවලා ..හිනාව කෝ... එ් පාර මන්දිහා බලන් ඉන්නව.. මම කොල්ලට මුකුත් නොකිය ඉන්න තිබුණෙ... එ් පාර මූණත් බිමට හරවගෙන... මං වගේ මෝඩයෙක් ... මැණික මම හදිස්සි වුනා මට සිතුනේය..
! පුතේ මෙහෙන් ඉදගන්න එන්න..
ටීච කතා කලේ අපි වේදිකාව අසල හිටගෙන සිටි නිසාය...
* කමක් නෑ ටීච අපි හිටගෙන බලන්නම්...
! ඔයාලට ඔතන ඉන්න බැරි වෙයි... එයාලට ඉඩ මදි වෙයි ... එ්කයි..
+ යමං බං ...
ටීච ගාවින් ඉදගත්තට එයාගෙ කියවිල්ල දිරවන්නෑ...
දන්නවද එයා නටනකොට තාම පොඩ්ඩෙක් නෙවෙයි... පරිපුර්ණ ශිල්පියෙක්...! පුතේ මේ සමස්ත ලංකා ගිය නර්තන කණ්ඩායම..
* එ්කනෙ ... සුපිරි ටීච...
! ළමයි ගෙ කැපවීම තමයි..
+ 𝚘/𝚕 ලියන ළමයිනුත් ඉන්නව නෙ ටීච...
රජිත ට ඔ්න නැති දෙයක් නෑ... මම රජියගේ අතත් කිනිත්තුවා... ඇයි යකෝ... උට ඔ්න කොල්ලගෙ වැරදි හැමෝම මං ඉන්න තැන කියන්න...
! සිහත් ද...
* ඔව් ටීච... නෑ ටීච මම කියන්නේ තව මාස ගාණක්නෙ එක්සෑම් වලට
! සිහත් කියන්නෙ... හොද දරුවෙක්... ඉපදුනේ නර්තනයටමයි.. එ් දරුව දුක් ගොඩක හැදෙන්නේ... නැටුමෙන් විතරයි සිහත් සතුටු වෙන්න... ඉගෙනිමට දක්ෂ වුනත්... අවස්ථාව නෑ... සිහත් කියන්නේ... එයාට ආමි එකට හරි පොලීසියට හරි යන්න ලැබුණොත් ඇති කියල...
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...