************* තිස් දෙවන දිගහැරුම ******
* යමු නේද සිහත්...
: අනේ.. වැව රවුමෙ ඇවිදිමු ද..
* බෑනෙ මැණික.. ඔයාව මහන්සි කරලා..
අම්ම කිව්ව එහෙ මෙහෙ ඇවිදින්නෙ නැතුව එන්න කියලා..: අම්ම කීවට මට ඕන ඇවිදින්න..
* විභාගෙ ඉවර කරමු ඉස්සර වෙලා..
: දැන් ගෙදර ද කෙලින්ම..
* හ්ම්... වංගූ.. හන්දි... වටරවුමුත් තියෙනවා..
: එහෙනම් රෑට මට ඇදට එන්න ඕන..
* බෑ.. ඔයා මාව පැත්තකට කරල විභාගෙ ලියන්න ඕන..
: එතකන් මගෙ අතින්වත් අල්ලන්න තහනම්..
* හරි... එතකන් ඉන්නම්...
: පුළුවන්ද..
* බැරි වුනත් මම කරනවා...
මාළිගාවේ ඉදන් ගෙදර එනකම්ම සිහත් නිශ්ශබ්දයි... මම දන්නව හිත රිද්දගෙන කියලා.. ඒත්.. මම ගත්තෙ හරි තීරණයක්..
ගෙදරට ආපු ගමන් අම්මට විස්තරේ කියනවා.. මම අහන් හිටියෙ සිහත් ගමන ගැන ගොඩක් සතුටින්.. මට එ් ඇති මේ දවස් ටිකකට..
ගේ ඇතුලෙ අම්මත් එකතුවෙලා මට කැපිල්ල.. උබගෙ තරහ ඉවර වෙනකම් මට ඇද කරහනකෝ..
! සිහත් පාඩම් නොකර අද නිදා ගන්න හරිද..
: දැන් කලින් නිදා ගන්න පුරුදු නෑ අම්මා..
* මූට උදේට එ්වටත් එක්ක නිදාගන්න පුළුවන්...
: ඔයාගෙන් ඇහුවෙත් නෑනෙ... පැනල දෙන්නෙ ඇයි..
* මුගෙ ඔළුව.. හිටපන්කෝ විභාගෙ ඉවර වෙනකන්..
! ආ.. ආ.. මගෙ පුටු කොට්ට ටික තියනවා.. මොකද්ද පුතේ.. ඔයත් පොඩි එකා වගේ.. මේ ළමයව අවුස්සනවා..
* ඇයි මූ කුණු ගොඩක් ද..
: මාව අල්ලන්නවත් එපා.. හරිද මම කුණු ගොඩක් නේ...
අම්මටයි මටයි ගස්සගෙන පුප්ප පුප්ප කාමරේට ගියා...
! පුතේ අයිය විහිළුවටනෙ කියන්නෙ...
එපා පුතා විභාගෙ හින්ද බයෙන් ඇත්තෙ.. තරහ ගන්නවා.. පාඩම් කරා හොදට.. මට පුතා විභාගෙ ට ගියපු දවස් මතක් වෙනවා..
* අම්මා.. අම්මත් විභාගෙ ඉවර වුනාම විවේක ගන්න ඕන... ඔයත් මහන්සි වුනා...
! අනේ පුතේ මම ආශාවෙන් කලේ..
: මගෙ කාමරේ දොර හදල දෙනවා.. කඩපු කෙනාට කියන්නෙ...
* ගියපු වේගෙට දොර ලොක්කර ගන්න බෑ නෙ ... හොද වැඩේ...
! පුතේ ලොක් එක හදන්න ඔ්න.. ඔය වගේ මෝඩකම් කරන්නෑ ආය..
අම්මත් එක්ක කුස්සියටත් අස්පස් කර නින්දට ගියේ ය... සිහත්ටත් නින්ද ගිහින් තිබුණ නිසා. මමත් කාමරයට අවේය.. අද දවස ගැන මතක ගොඩක් හිතේ එකතු කරන් එකින් එක මගෙ ඩයරියේ පෙලට ලීවෙ ... ආයෙ ආයෙ මතක් කරන්නට වුවමනා නිසාය...
දේ.. ව්.. මම මටම කියා ගත්තේය.. ඔව් සිහත් එහෙම තමයි කිවෙ... අද දවසම මට දැනුණ උණුසුම කොට්ටෙත් එක්ක තුරු ළු කරන් ඇදේ ගුලි විය...
* ආයි... හු.. # තෝ... මරන්නද හදන්නෙ.. දාපිය ලයිට් එක.. බලපන් ලේත් එනවද කොහෙදො..
: ඔ්නෙනම් ලයිට් දාල බලා ගන්නවා.. ඔය කැලල දකින ගානෙ මාව මතක් වෙයිනේ.. අමතක කරොත් ඔහොම නෙමෙයි හපන්නෙ...
ලයිට් දාගෙනම සිහත් කාමරයෙන් පිට විය.. මම වෙලාව බැලුවෙ මට හොදටම නින්ද ගොස් තිබු නිසා ය... පාන්දර 1යි.. මුට යකා ගහලද... මේ මහ රෑ... ලේ මතුවෙලා.. ගොඩක් රිදෙනවා.. පපුවම දනවා.. මම ටික වෙලාවක් පපුවට අත තියා න ඇදේ ඉදගෙන හිටියා..
මේක බල්ලෙක් වගේ මාව හපල ගිහින් ඔළුවෙ ඉදන් වහගෙන නිදි..
මම කාමරය ට පැමිණ නිදා ගන්න. හැදුවට සිහත් හැපු තැන දත් දෙකක් ඇතුලට වැදි තිබුණි.. පැයකට පමණ පසුවය යන්තම් මට නින්ද ගොස් තිබීම නිසා උදේ වනතුරු රිදුම් දෙන දත් පාරවල් වලට බෙහෙතක් කරන්නට මට බැරි විය...
ටිකක් ඉන්න 🌹🌹🌹🌹
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...