හීන 🌹🌹 අරන් 🌹🌹🌹
********* හැට 7වන දිගහැරුම ******** 🌹🌹🌹
දවස් එක දෙක පහු වෙනකොට සතිය දෙක එහෙ මෙහෙ වෙනකොට කාමර දෙකට සීමා වුන අපේ ප්‍රේම කතාවට.. රහස් කතා ගොඩක් එකතු වෙලා.. සිහත් කවුරුවත් නැති තැන පවා මට ලොකූ කියන්නෙ කිසිම ගාණක් නැතුව.. මට සිහත් ව ඉබින්නම හිතුනාම කාමරයට කඩා පැනල බලහත්කාරයෙන් වගේ කිස් කරල එන්න පුරුදු වෙලා.. සිහත් ඉස්කෝලේ ගිහින් හවස එන නිසා අම්මත් දවල් වරුවට ලොකු අම්මත් එක්ක කාලෙ ගෙවා දමයි...
ඔෆිස් එකේ වැඩ වලට මම ටිකක් බිසී උනේ.. වැටිල තිබුණ ෆීල්ඩ් එක ගොඩ දාගත්ත නිසා වැඩ වැඩි වෙලා... වැඩිපුර කාලෙ ගෙව්නෙම ෆීල්ඩ් එකේ..
හවසට ගෙදර යන්නෙ ඉක්මනට ඇදට වැටෙන්න බලාගෙන.. සිහත් ඉස්කෝල වැඩත් එක්ක.. ඩාන්සින් ඇකඩමියට ගිය නිසා ගෙදර රැදෙන්නෙම නැත.. රජිතටත් දැන් අචිනි නිසාම මාව අමතක වෙලා.. ආදරය නිසාම තනියම කල් ගෙවන ප්‍රමෝද්. කෙවින්ගෙ ලෝකෙන් තොර ලොවක් නැති තරම්ය.. සති දෙකකට පස්සෙ ලොකු අම්මට ගෙදර ගිහින් එන්නට ඕන විය.... සතියකින් පමණ පැමිණෙන බව පවසා අයියා ඇවිත් එක්කරගෙන ගියේය...: ලොකූ... මම නිකන් කූඩුවකින් නිදහස් කලා වගේ..
• නවත්ත ගන්නවා.. මගුල... ලොකු... උබ මගෙ අම්ම ද .... හිනා වෙන්නෙ... මම තොගෙ මිනිහා.. දැන ගනින් උබ...
: අම්මෝ සැර... මහත්තයාගේ...
• එන්නකෝ මැණික....
: හ්ම්... ඇයි...
• හුරතලේ.. මට කන්න හිතෙනවා...
අත් දෙක විහිදුවලා.. හිනා වෙවී..
: හා කන්න...
! මොනවද පුතේ කන්නෙ...
ඇති ඔයින් ගියා.. අම්මා නෑ කියල හිතුවෙ...
• අම්මා උඩහ ගෙදරට ගියා කීවෙ පොඩී..
! දුවල කොහෙ හරි ගිහින්.. මම මේ අයිය ගෙනාව කැකුළු හාල් ටිකක් ගිහින් දෙන්න.. කිරිබත් හදා ගන්න..
: අපිත් කිරි බත් හදමු අම්මා...
! එ් නම් ලොකු අම්මා ගිය සතුටට වගේ නේද ලොකු..
• අම්ම හරි... පේන්නැද්ද වහල තියෙන කාමරේ දොර ඇරලා...
සිහත් ලොකු අම්ම ඉන්නකන් කාමරේ දොර වහගෙන ඇතුලෙමයි... සිහත් ලොකු අම්මා ගෙ හැසිරීම කතාව අවුලක් නොවුනටත් වඩා එයාගෙ ඇනුම්පද වලට මම ලොකු අම්මත් එක්ක රණ්ඩු අල්ලයි කියල බයක් සිහත් ට තියෙනවා..
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...