හීන 🌹🌹 අරන් 🌹🌹🌹
********* හැටවන දිගහැරුම ******** 🌹🌹🌹
උදේ 6.30 යි නැගිටින්න ඕන නිසාම ඇස් ඇරිය මිසක් තව පැය 2කක්වත් නිදා ගන්න සිත ඉල්ලුවේය... රස්සාව එපා වෙන්නෙ යන්තම් පින්න වැටෙන සීතලට උදේ පාරට බහින්න උනාමය.. මට කලින්ම සිහත් නැගිට සිටියේය..
: නැගිට්ටද ...
ළගට ලං වෙලා සීතලට තුරුල් කරන් ඉන්න හිත කීවට දැන් වෙලා ගිහින්..
• දොර වහල එන්නකො...
දොර වහල ඉක්මනට ඇදට පැන්නේය...
: හ්ම් කියන්නකො...
• මට උබව හැර වෙන කවුරුවත්ම මේ ජිවිතේ නෑ... මම හුස්ම ගන්නවනම් එ් උබයි අම්මයි හින්ද.. එ්කයි ඇත්ත.. කවුරු මොනව කීවත් කරත් මගෙ මැණික මාව විතරක්ම මම කියන දේ විතරමක් විශ්වාස කරන්න ඕන.. මේ පපුව උඩ මෙහෙම ඉන්න පුළුවන්නෙ සිහත් අභිනෙත් දිසානායක කියන ආඩම්බර නසරාණි.. මට විතරක් හුරතල් මේ හොටු කොල්ලට විතරයි...
: මම දන්නවා.. දේව්....
• එ් නම් ඇයි අර වගේ කතාවක් කීවෙ...
: සොරි... මට රිද්දන්න ඕන උනේ නෑ... මට දුකයි.. වෙන අය මට පේන්න ඉන්නකොට..
• හ්ම්.. ඊර්ෂයාකාරය.. පරක්කුයි යමු.. තේ එකක් හදන්නකො..
: හා.. හවසට කතා කරමුද...
සිහත්ට අද පන්ති නෑ.. තාම රිසාල්ට් ආවෙත් නෑනෙ.. කෝමත් තව ටික දවසකින් රිසාල්ට් එයි... එතකොට ආයෙත් මාත් එක්ක උදේ ඉස්කෝලෙ එයි..
අද ඉතුරු ෆයිල් චෙක් කරල ඩීටේල්ස් ඇඩ් කරල සීනියර් ෂෙක්සන් එකට යැවිය යුතුය.. කෝමත් 1ට පස්සෙ සෙඩුල් එක කස්ටමර්ස් අපොයිමන්ට් චෙක් කරන්නට ෆීල්ඩ් එකට යා යුතුය... හවසට වැස්සොත් නම් එපා වෙයි...
සිහත් නවත්තපු ෂීට්ස් ටික අතට ගත්තේය.. ඔක්කෝම කම්පීලිට් කරලා.. දෙයියනේ.. කොයි වෙලාවෙද... ලැප් එක ඔන් කරන්න... චිට් එකක්.. ඉක්මනට ලැප් එක ඔන්කලේ කුතුහලයකිනි.. මම දන්නවා. මාව පුදුම කරවන්න... සිහත් හරි දක්ෂයි.. එ් වගේ දේවල් වලට හරිම උනන්දුයි...
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
No Ficciónආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...