හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹

1.7K 154 3
                                    

හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹

****** පස්වන දිගහැරුම ********
-----------------------------------------------------🌹🌹🌹🌹

ඔෆිස් එකට ආපු ගමන් වතුර බෝතලේ අතට අරන් පුටුවට වැටුනෙ මහන්සියටත්... වතුර උගුරු දෙකයි බීවෙ... රජිය ආපු ගමන්...

+ තොට තිබුනෙ දේව් අරුව ඉඹල  එන්න..

මම එහෙම දෙයක් රජිය කියයි කියල හිතුවෙ නෑ... වතුරත් පිට උගුරේ ගියා...

* පිස්සුද උඹට... (මට ආපු හිනාව වතුර බෝතලේට මුවා වෙලා නවත්ත ගත්ත.. )

+ හරි දැන් තීරණය කරමු... උඹද පිස්ස මමද පිස්ස කියල..

* රජිය වද දෙන්නැතුව පලයන්කෝ... ( මට ඔ්න මනෝ පාරක් ගහගෙන මහන්සිය නිවාගනන)

+ මේ මම උඹට කියන්න හිටියෙ අඩේ අර මැරයා උබ වචනෙ දපු ගමන් නාලාගිරිය වගේ දමනය වුනානෙ...

* ඒ ලමයි අලියෙක් වගේ නෑනෙ... ඊටත් මැරය කියන්න එපා බං ... අපිත් ඔය කාලෙ වලි හොයල ගියානෙ...

+ උබ මගෙ මූණ දිහා කෙලින් බලන් කතා කරපන්...
තොගෙ හොර අල්ලන්න හදන්නේ...

* මොනාද හොර... ආ ටීච ... හොයන්න අමතක වුනා බං...

+ හංගපන්... නටන්න වෙන්නෙ එලියෙ... එදාට දේව් තෝ දෙවියොත් කම්පුයුස් කරයි වගේ...

* වගේ නෙමෙයි බං කරනව...

වෙනදට දිල් ඔෆිස් එකට එනව.. අද රෑ වෙන හින්ද රජිය ස්කුල් එකට යනව... මටත් යන්න ඔ්න.. එ්ක කරන්න බෑනෙ... ඔෆිස් ඇරිල ගෙදර ආව.. අද වැටෙන තැන නින්ද යන්න මහන්සියි... යාළුවා මගෙ බයික් එක ගෙදරට ගෙනත් තිබුණ... හෙට බස් එකේ යන්නෑ.. පොඩ්ඩ මතක් වෙද්දහවස 2න්නමයි හිත...

පහුවදා මම බයික් එකෙන් ඔෆිස් ආව.. කෑම එකත් අරන් ටේබල් එකට ආවෙ.. දිල්පහන් මොනවත් කිව්ද දැන ගන්න...

* රජිත මල්ලි මොනාද කිව්වෙ...

+ එ් කීවෙ බං...

* වලිය යකෝ ... ආයෙත් අරෑ ගේම  ඉල්ලලද...

+ පැහැදිලිව අහපන්... මගුල මට තෝ පැක් කරන් ඉන්න එ්ව ඔබල බලල පුරුදුත් නෑ...
ලිහල බලල පුරුදු ත් නෑ....
ගෙස් කරල පුරුදු ත් නෑ...

* ඔ්නි නෑ.... කාපන්...

මම මොකද කරන්නෙ තාම මුුකුත් දන්නෑ.. නමවත් අඩුම...

+ මල්ලි එනව හවස අහගනින් ...

යන්තම් හිතට සහනයක් දැනුන.. රෑ මහන්සිය ට නින්ද ගියාට හිතෙන් මම මෑණිකගෙ උණුහුම ගාව... හවස 2ක වෙනකන් හදිස්සියි දැන්...
🌹🌹

හවස 2ත් වෙලා.. දිල් නෑ.. ඔෆිස් එකේ හින්ද.. එළියට යන්නත් බෑ... විනාඩි 5ක් ගිහින්... අම්මෝ එනව ඇති යාන්තම්...

දිල් අයියට කතා කරල බෑග් එකත් තියල මම ගාවට ආව..

- අයියා මාව හෙව්වද?

* ආ.. ඊයේ අර දරුව ආව ද ආයෙත් ගහන්න...

- නෑ.. ඊට පස්සෙ මට සොරිත් කිව..

* හැමදාම එ් වගේ ද..

- හ්ම්... පංතියට එනකන් බෝ පැලේ..

* නම මොකද්ද එයා ගෙ

- සිහත්

* එච්චරයි ද...

- සිහත් අභිනෙත් දිසානායක ...
නම ලස්සනයි නේද...

+ නම සිහත්... ගති දෙව්දත්...

-  අපෙ අයිය හරි....

මගුල තමයි හරි... මූ නිසා මට මුකුත් අහගන්න බරි වෙනව... දේවදත්ත වගේ නම් නෑ කියන්න කට නලියනව... දැන් ම මුකුත් කියන්න බෑනෙ....

- පොර ටීචටවත් බය නෑ.. ඉගෙන ගන්න බැරි නෑ උවමනාවන් නැහැ...

* එයාගෙ හිනාවට ගොඩක් අය ආසයි... ස්කුල් එකේ ප්‍රසිද්ධ යි එ්ක හින්ද...

* අම්මෝ එච්චර...

+ බාහිර වැඩ වැඩි...

* දිල් පහන් කන්න මොනාද හරි අරන් එන්න.. ( සල්ලි ත් දිල යැව්වෙ... තව මට උබව පහනක් වගේ වටින හින්ද)

ටිකක් ඉන්න 🌹🌹🌹🌹

හීන අරන් | Completed | Happy Ending Where stories live. Discover now