හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹
******** හතළිස් පස්වන වන දිගහැරුම ******* 🌹🌹🌹🌹
හැමෝම කාමරයට වෙලා කතාව, යන කොටම ඔක්කෝගෙම ප්‍රශ්න සිහත්ට.. හොදවැඩේ උඩ දාගෙන යනව ට..
@ කොහෙද මල්ලි යන්නෙ හැමෝම බය වුනා...
: ඔයාලට පිස්සු මම පොඩි එකෙක්ද...
+ උබ ලොකු මිනිහද කියල වැඩක් නෑ දැන් මෙතන පොඩි එකා උබ..
සිහත් රජිත දෙස රවා බැලීය.. රජිතට එ් බැල්ම පුරුදු නිසාත් සිහත්ව අවුස්සන නිසාම ගණන් ගන්නෙ ම නැත..
+ මොකද බල්ලො රවන්නෙ...
: කවුද බල්ලා... සිහත්ට තවත් කේන්ති ගිහින් ... මට සිනා ගියේ මම දන්නව රජිත විහිළු කරනවා කියලා..
+ උබ නෙ මිනිස්සුන්ගෙ හපා කන්නෙ.. බල්ලෙක් වගේ...
එ් පාර නම් සිහත් ටිකක් සයිලන්ස් වුනේ... තමන් කරන දේවල් නිසා බව තේරුම් ගත් නිසාය.. සද්ද නොකරම දිල් ඉන්න තැනට ගොස් නිදා ගත්තේය.. ගෑණු ළමයි ටික කොච්චර කතා කලත් සිහත් හැරිලවත් බලන්නෙ නැත.. මමත් චුට්ටක් එළියට ආවෙ අම්මට කතා කරන්නටය.. අම්මට මම කියන්න කළින්ම සිහත් ගමන ගැන තොරතුරු ලබා දීම අකුරටම කර තිබුණි.. ටික වෙලාවකට පසු මම එනවිටත් කට්ටියම සිංදු කියන්න පටන් අරන් තිබුණි.. එ් අතර බොසාගෙ වැරදි.. ඕපදූප අඩුවක් නැත..
මමත් රජිතත් ප්‍රමෝද් අපි තිදෙනා එක කාපට් එකක් එලා ගත්තෙ ය.. අන්තිමට ඔක්කොම එකතුවෙලා වටේට ඉදගෙන ඉන්න නිසා.. මමත් බිත්තියට හේත්තු වක් දාගෙන ප්‍රමෝද් සමග කතාවක් දැම්මේය..
: අයින් වෙනවද.. එහාට..
/ මොකෝ.. උබට නින්ද යන්නැද්ද.... අර ඉඩ තියෙන්නෙ..
+ තොට කළුවරේ ඉන්න පුළුවන්..
: මට බෑ තමුසෙගෙ මල්ලිත් එක්ක ඉන්න...
+ ඇයි උබව උස්සන් ඉන්නවද..
: බලනව අර කියන එ්ව අහගෙන ඉන්න පුළුවන්ද.. මට උදේ වෙනකොට ළමයෙකුත් ඉදියි...
එ් කතාවට නම් හිනාව නවතා ගන්නට නොහැකි විය...
+ දිල් එ්යි ඔ්කිට නිදියන්න කියපිය.. ඇයි කන්න බොන්න බැයිළුද...
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...