*********** දහහතරවන දිගහැරුම ************ 🌹🌹🌹
---------------------------------------------------- 🌹🌹🌹🌹
+ දේව් මට උබත් එක්ක කතා කරන්න ඕන...
* හ්ම්, වරෙං උඩට.... (අම්මගෙ වැටුපෙන් මටත් උගන්නලා ගෙදරක් හදල හැමදේම කරද්දි උඩ තට්ටුව හදන්න සැල්බ් එක දැම්මෙ අවු 10කට කලිනි අප්පච්චි නැති වීමෙන් එහි වැඩ කටයුතු එතනම නතර විය... ) රජිතත් මමත් උඩට ගියේ මම දන්නව රජිත කීමට යන්නේ මටම පමණක් අදාල දෙයක් බව,
+ මේකයි දේව් මම උබව දන්නව , කාලෙක ඉදන්, උබට ටියුෂන් කලාස් එකේ කෙල්ලක් පාවලා දිල විහිළු කරද්දි... උබ මට කීවෙ උබලට ඔය ගැන විහිළු කරන්න විතරයි පුළුවන්..
මම විරුද්ධ පාර්ශවත එක්ක සම්බන්ධන් පවත්තන්න කැමති නෑ, මම බය වෙලා බලන් ඉද්දි උබට බයනම් මාත් එක්ක ඉන්න ..... යාලුකම හැමදාම තියෙනවා... මට කතා නොකර ඉදපන්... මම තරහ නෑ... මම දන්නව මට ඉස්සරහට තනියම ඉන්න පුළුවන් වෙන්න හැමදේම දරා ගන්න ඕන...
මම දවස් තුන හතරක ට පස්සෙ උබෙන් ඇහුව, උබට මාව ප්‍රශ්නයක් නැත්තන් ඉස්සර වගේම එකට ඉමු.. උබ මගෙ යාළුවා...
* මට මතකයි...එදා ට පස්සේ අපි හොදම යාලුවො... මම බය නැතුව මට දැනෙන දේවල් උබත් එක්ක කතාකලා... කවදාවත් වෙනසක් දැනෙන්න දුන්නෑ.... පිං මචං...
+ මගුලක් කියනව තොගෙ පිං එපා මට.. ස්තුති කතාවක් වගේ...
මම ඔ්ව මතක් කලේ ඒකට නෙමෙයි... මම උබව දන්නව මට උබේ හැසිරීම් අවුලක් නැ... ඊටත් මම හිතනව මට මෙ දේවල් කියන්න අයිතියක් තියනවා යාළුකම නිසාම.....
* ඒක හරි ඒකයි මම සිහත් ගැන උබෙන් හැංගුවෙ නැත්තේ...
+ සිහත් දැන් ඉන්නේ මේ ගෙදර.... එහෙම එකේ... උබව ටිකක් කන්ට්‍රෝල් කර ගනින්... ඌ දිහා බලන් ඉන්න එපා... අනවශ්‍ය කතා නොකර ඉදපන්... මම කියන එක තේරෙනවනේ...
* මමත් හිතුව එ් ගැන,
+ සහෝදරයෙක්, යාළුවෙක් විදිහට ලං වෙන්න... නැත්තම් ඌ උබට වෛර කරයි කාලෙයක් යද්දි.. ඊටත් දැන් එ්කව නරකාදියකින් එලියට ගත්ත විතරයි...උට මෙතනත් එහෙම තැනක් වෙයි.... එ්ක නිසා කොල්ලය විභාගය ට ලෑස්තඉ වෙන්න දෙන්න..
* ඔව් රජිත.... මම එදා සම්මන්ත්රණ ය දවසෙ කතා කරාට පස්සෙ ඉදන් මාත එක්ක කතා නෑ....
+ එ්කනෙ බං... පොර කොහොමත් කතා අඩුයි වගේ..
* මාගෙ උරහිස අල්ලගෙන මට හුරතල් උන කොල්ලමද හීතෙනව....
+ අඩේ එ් හරුපෙ මොකද්ද යකෝ.... මම නොදන්න ටික කියපන්....
* මම බස් එකේ ආපු දවසෙ මට පලවෙනි යට හම්බුනේ...
පස්සෙ කියන්නම්...+ හෙට ඔෆිස් එනවනේ..
* හෙටම කියන්න ඔ්නද..
+ නැත්තන් යකෝ.... යමු පහලට... ගෙදර අය උබව මට සෙට් කරයි පරක්කු වෙද්දි...
* තොට නරක වෙයි මම වගේ එකෙක්...
රජිත ත් මමත් පහලට එනකොට... තිදෙනආම තේ බොනව... අපත් එතනම ඉද ගතතේය...
+ සිහත් උබ නම් මාර එකෙක්...
* අපට නොකීය තේ බොනව...
& නෑ එ් දරුව හෙව්ව... අයියල දෙන්නව...
ටිකක් ඉන්න 🌹🌹🌹🌹
YOU ARE READING
හීන අරන් | Completed | Happy Ending
Non-Fictionආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හී...