හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹

941 87 2
                                    

*********නමවන දිගහැරුම *************

-----------------------------------------------------------------------🌹🌹

රජිතත් මමත් වැලිවිට ටිච හමුවෙන්න කියපු වෙලාවට තත්පරයක් වත් එහා මෙහා නොවෙන්න එතන...

& හා දරුවො... එන්න...

* ටීච... අර ප්‍රශ්නෙ ගැන කතා කරන්න...
අපි දෙන්නම කමක් නැද්ද ටීච....

& මේකයි පුතේ හැමෝම දැනගෙන දරුව අපහසුතාවයකට පත් වෙයි කියල තමයි මම දෙව්නක පුතාට කාටවත් කියන්න එපා කියල කිවුවෙ..

+ කමක් නෑ ටීච...රජිත මගෙ යාළුවා...

* කමක් නෑ බං ටීච ඔච්චර කියන එකේ මම එලියෙන් ඉන්නම්...

& පුතේ ඔය දෙන්නට මේ දේ පිටට නොයවන්න පුළුවන්නම් ඒකයි මට වෙන්න ඔ්න..

රජියාත් මමත් ටීච ට පොරොන්දු වී පුටු දෙකක් රැගෙන ඉද ගත්තේය... ඇත්තම කීවොත් මට ටිකක් බයයි දැන්...  රජිත ඇසක් හීනිකර මට කලබල නොවන ලෙස ඉගි කලේය...

& සිහත් කියන්නේ අම්ම තාත්ත ඉන්න.. ආර්ථික ප්‍රශ්නයක් නැති දරුවෙක්...
6 වසරෙ ඉන්න නංගියක් ඉන්නව...

+ ආ නංගි ගන්න කියලනෙ කලින් ගියේ ටීච...

& අම්ම ගාමන්ට් යනවා... තාත්ත ඇමති කෙනෙක් ගේ ඩ්‍රයිවර් කෙනෙක්... සල්ලි ප්‍රශ්න නෑ...

* සල්ලි ප්‍රශ්නයක් නම් කෝමත් නැතුව ඇති...

& ප්‍රශ්නෙ සල්ලි නෙමෙයි... දරුවො දෙන්නට අම්ම තාත්තගෙන් යුතුකම් වගකිම් ඉටු නොවිම...

තාත්ත එන්නෙ මාස දෙකකට සැරයක්... අම්ම උදේ වැඩට ගියාම රෑ වෙනකං ගෙදර නෑ... උදේට සමහර දවස්වල ට උයාගෙන නංගි ස්කුල් එකට යවල කන්නෙත් නැතුව මේ දරුව ස්කුල් එන්නේ... හවසට නංගි ගන්න තමයි දුවන්නේ නංගි ට පණ ඇරලා... දෙමාපියන්ගේ බර දරුවගෙ පිට...

මම පිච්චෙනව වගේ... මගෙ පපුවට දරා ගන්න බෑ... හදවත  ඉකි ගහනව... රජිතත් මගේ දිහා බලනව කොයි වෙලේ හරි මම අඩා වැටෙයි කියල...

* ටීච එතකොට අම්මට ගාමන්ට් යන්නැතුව ඉන්න කියන්න බැරිද...

& අම්මට වෙන සම්බන්ධයක් තියෙනව ළු.... ඒක නිසා තාත්ත එන දවසටත් රංඩු ... ගෙදර වැඩ නංගි ගැන හැමදේම සිහත් කරනව සිහත් කියන්නේ ත් වැඩිහිටි යෙක් නෙමෙයි නේ... එ් දරුව බලා ගන්නෙ කවුද...

හීන අරන් | Completed | Happy Ending Where stories live. Discover now