"ශාද්‍ය මම ඔයා හම්බවෙන්නමයි හිටියේ. දැන් ක්‍රීඩා කරල නම් හරියන්නෑ. එක්සෑම් එකට බැහැලම වැඩ කරන්න වෙනවා මුල ඉදලම. ශාද්‍යට විතරක් නෙමේ අනිත් හැමෝටමත් එක්ක කියන්නේ. කෝච් එක්ක පොඩ්ඩක් කතා කරලා ආෆ්ටර් ස්කූල්වත් ප්‍රැක්ටිස් දා ගන්න බලන්න වෙයි.
"ස්සොරි මිස්. මම ට්රයි එකක් දෙන්නම්. ඒත් ශුවර් කරන්න බැරි වෙයි. ඇත්ලටික් ටීම් එකේ ශෙඩියුල් හදලා තියෙන්නේ මේ විදියට ඉස්සර ඉදන්ම. "
"ඔයාලගේ ඇත්ලටික් කරන කෝච් සුරංගිත්ට ට්රාන්සර් එකක් තියෙනවා. අද උදේ ඔෆිස් එකේදි ප්රින්සිපල් කතා වෙනවා ඇහුනා. මම හිතන්නේ ඔයාලට අලුත් කෝච් කෙනෙක් එයි. "
"මිස්.. මිස් ඇත්තටමද කියන්නේ... එතකොට...... අලුත් කෝච් කවුරු වෙයිද?"
" ඒක නම් මම දන්නේ නෑ. ඒත් ඒ එන කෙනත් එක්ක ප්රැක්ටිස් ටයිම් එක චේන්ජ් කරගන්න බලන්න. "
"හරී මිස්"
අලුත් කෝච් කෙනෙක්. අවුරදු හයක්ම අපි එක්ක හිටපු අපේ විනින්ග් පිටිපස්සේ හිටපු කෝච් සුරංගිත් ඒ කියන්නේ අපිට නැති වෙනවද? අලුත් කෙනත් එක්ක අපිට කෝච් සුරංගිත් එක්ක හිටියා වගේ ඉන්න පුලුවන් වෙයිද? ඊයේ කෝච්ව හම්බවෙලත් එයා ඒ ගැන මොකුත්ම කිව්වේ නෑ. මගේ හිත බර ගතියකින් පිරෙන්න ගත්තා.
උදේ පීරියඩ් එක ඉංග්රීසි වෙද්දි මිස් බෝර්ඩ් එක පුරාවට වර්බ් ඇඩ් වර්බ් නෝට් එකක් ලියන ගමන් හිටියා. මම කම්මුලට අත තියාගෙන මිස්ගේ කිරිපාට හැඩ උකුල දිහා වගේම රවුම් බැක්සයිඩ්එක දිහාත් බලාගෙන හිටියා. ඇත්තටම ඉශාරා මිස් කෙල්ලෙක්ට පිහිටන්න ඕනි හැම දේම උපරිම ලස්සනකට පිහිටපු කෙනෙක් වුනා. පුරුදු විදියටම නෝට් එක අපිට නේට් ඩවුන් කර ගන්න කියලා එයා වාඩි වුනා. පොඩි කාලේ ඉදන් ඉංග්රිසි කියලා ඉගෙන ගන්න මේ හරුප ටික මම ඔහේ කම්මැලි කමේ ලියන්න පටන් ගත්තේ ඊලග පිරියඩ් එකට ගුරුවරයෙක් නැති එකේ සතුට මෙනෙහි කරන ගමන්.
"ළමයි කවුරුත් පංතියෙන් එලියට යන්නෙපා. ඔයාලගේ අලුත්
ජ'මන් සර් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා කවුරුත් පංතියෙන් එලියට යන්නැතුව ඉන්න."
YOU ARE READING
පිහාටු 🪶 ☑️
Romance"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිත...