chapter 44

169 36 43
                                    

"ආහ්! ම්ම්හ්ක්!! ආහ්!!!!!!!"

"ශ්.. ශ්.."

"රිදෙනවා හු#තෝ"

"තව ඩිංගයි"



අන්තිම වගට තදට ඉග ගස්සලා කිරි අස්සෙම ඉහිරුණාම මං හෙමින් උඩ පහල යන ගමන් හති දාන්න ගත්තා. දෙපය හිරි වැටිලා වාගේ දැයෙද්දි මං ළග තිවුනු පැදුරු කඩමාල්ලෙන් ඉඳ ගත්තෙ රෙදි කෑල්ලෙන් අත පය පිහින ගමන්.

පාත්තයෙක් වාගේ ආව ගප්පියත් මං ඉස්සරහ හිට ගත්තාම මං උගෙ දෙපරැන්ද පිහා දැම්මා.


"ඔහොම බලන් හිටියට කමක් නෑ. තව වංගියක් ගාගෙන එන්ඩ එපා මට උබව කර තියං යන්න බෑ."

"උබට නම් ලාදුරු. අප්පච්චි හරි! මේ කසාදේ කරගන්න කලින් මට තව හිතන්න තිබ්බා."

"ගිහිං ලාදුරු නැති එකෙක් හොයාගනිං-"



කියල ඉවර කරන්න දුන්නෑ උගෙ ඇම්බුම මයෙ කටට එබුවා. අවලමා.


"මාව උකුලට ගනිංකො. බිම ඉඳගන්න බෑ ඒයි. කඩි කනවා වගේ එතකොට"

"වරෙං වරෙං"



මේ අපේ රති කෙළි මූලස්ථානය. කාමරේ බෑනේ මූ විලාප තියනවනේ. පහළ කුස්සියයි ඉහළ කුස්සියයි අතර කළුවර බිම් තීරුවෙන් ගියාම තියෙන පරණ ගබඩා කාමරේ පැඳුරක්, ලාම්පුවක් තියල පොඩ්ඩක් දූවිලි පිහල ගත්තා. වලව්වේ කවුරුත් මේ ඉසව්වට එන්නෑ.

ගප්පියා මයෙ උකුලෙන් වාඩි ගෙන නලලට නළල හේත්තු කර ගත්තා.ඒ අස්සේ උගෙ දිව දික් කරලා මයෙ තොල් අල්ලන්න හදනවා.



"ඇති වෙන්නැද්ද බං. හැමදාම උබට රිදෙනවා විතරනේ?"

"ජීවිත කාලෙම කරත්- උත්තරේ නෑ"

"උබ ඇබ්බැහි වෙලා.රතියට "

"ම්ම්ම්ම්.උබ එක්ක "



මම ගප්පියාගෙ යටි තොල උරලා , දත් අස්සට හිර කරන්  ඇදලා ගත්තා.

ගප්පියා මයෙ කම්මුලට හීනියට ගැහුවාම මං තොල්පට ඇතෑරියා.


"උබත් ඉතිං කූඩාරම් ගහන් අඟ දික් කරන් ඉන්නෙ අනින්නේ~ කොයි වෙලේද කියලනේ"


|| දෑල ||Where stories live. Discover now