බුද්ධ වර්ෂ 2246 ක් වූ තැන එනම් ක්‍රිස්තු වර්ෂ 1703 ක් වූ කාලය පාදක කර ගනිමින් සෙංකඩගල රාජධානිය පැවති යුගය ආශ්‍රිතව ගොඩ නැංවුනු කතා වස්තුවකි.
(නම්ගම් මනඃකල්පිත වේ)
ආදරය, අයිතිය ,ලේ බැඳීම් ,වගකීම් වල සිරවූ ආදරණීය කතාවක්.....
-----------------------------------------------
අධ්යාශ් සංසක සූරියබණ්ඩාර
වයස 20
මාතලේ ප්‍රදේශය ආශ්‍රිතව ගම් නියම්ගම් හතක් පාලනය කළ රාජකීය පරම්පරාවට පමණක් දෙවෙනි වූ සූරියබණ්ඩාර පරම්පරාවේ නිර්මිත සූරියබණ්ඩාරගේ තනි පුත්‍ර රත්නය.රිදී හැන්ද කටේ ගහගෙන ඉපදිලා තියෙන්නෙ.
චිත්‍ර කලාවට දක්ෂයෙක්.ආගම දහමට ලැදි නිහතමානී කෙනෙක්.
ධනපති පුතා.
ගප්පියා
වයස 16
සූරියබණ්ඩාර වලව්ව ආශ්‍රිතව හැදී වැඩෙන ගමේ වෙද හෙදකම් යන්ත්‍ර මන්ත්‍ර කරන වෙද මහත්තයාගේ මුණුබුරා.
මුරණ්ඩු දක්ෂයෙක්.නොදන්න දෙයක් නෑ.බැරි දේකුත් නෑ.
සියල්ල දත්.
සෙසු චරිත
තෙධර්ණා සිහස්ලී සූරියබණ්ඩාර
වයස 20
නිර්මිත සූරියබණ්ඩාරගේ දියණිය.සංසකගේ නිවුන් සහෝදරිය.
ඉවුම් පිහුම්වලට ආස කෙනෙක්.
දියත
වයස දන්නෑ.
වෙද මහත්තයාගෙ ගෙදරට ආව පිටගම්කාර ආගන්තුකයෙක්.
අංගම් සටන් ශිල්පියෙක්.
උක්කුංගමේ ඉන්න සාමාන්‍ය ළමයෙක්.අහිංසකයි.
වයස 12
හැරී ජේකබ්ඉන්දියාවෙ බ්‍රිතාන්‍යය අග්‍ර ආණ්ඩුකාරවරයෙක්ගෙ තනි දරුවා.වැරදීමකින් සිහල රටට ගොඩ බහින්න උනු කෙනෙක්.
වයස 15
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්‍රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)