ඇඟ දිගේ සර්පයෙක් දුවනවා වාගෙ දැයෙද්දි මයෙ සැප නින්ද කැඩුනා.මං හිරිකඩන ගමන් බෙල්ල හරවල බැලුවෙ සර්පයා දිහා.උදේම ඇහැරිලා වැඩ අල්ලනවා.
අකුණක් ගැහුවා වාගෙ යමක් මතක් වෙද්දි මං විගහට බැලුවෙ ඇද පාමුල.උක්කුංලා ගිහින්.මම ගිය රෑ උක්කුංට මයෙ කාමරේ නිදාගන්න කීවනෙ කිරි උක්කුවා එක්කම.
වලව්වෙ ගමේ උනුයි පිට උනුයි පිරිලනෙ.බොනවයි,අරකයි,මේකයි. ඊගාවට වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වාගෙ වේවි.ඒ හන්දා මයෙ පේන මානෙ තියාගන්න හිතුවා.
ජනෙල් දොරවල් නම් වහලා ඉර එළියත් වැටිලා ලාවට.මං ඇහැරියා කියලා කුඹුරු කොටන්නයැ.මම ඈනුමක් ඇරලා කකුල් අත පය හොඳට දිගෑරන් මුනින් අතට හැරුනෙ ආයෙ නිදා ගන්න.
මයෙ පස්ස ගාව අහිකුණ්ඪිකයෙක් නයි නටවනවා.දෙයි නිදාගන්නම.
යටලීය වෙන්න මනාපයි කීවට මුදුන්ලීය වෙන්න මනාප නැහැයි කීවෙ නෑනෙ.හැමදාම එයාට රිදිලා මට සතුටක් එන එක මයෙ හිතටත් මහ වදයක්.
කොනක ගුලිවෙලා තිවුන පොරෝන රෙද්ද මම කකුලින් අරගෙන අපි දෙන්නා වැහෙන්න දාලා මයෙ සරම් ගැටේ ලෙහලා එයාට ඉඩ හදලා දුන්නා.
එයා මයෙ ඇඟ හරහා කකුලක් දාගෙන මාව ළඟට ඇදලා අරන් මයෙ ඇඟට තෙරපෙන්න ගත්තාම මම ඇස් පියාගෙන පහස වින්දා.ඒකෙත් වෙනම ඤාව් එකක් තියේ හැබැයි.
ඩිංගකින් මාව ඇතෑරලා පොරෝනෙන් එහාට උනා.මොකද උනේ බලන්න මමත් හැරිලා බැලුවාම ඇස් පියාගෙන තොල් හපාගෙන දෑතේ කර්මාන්තය කරනවා.ගොඩක් ගොඩක් ගොඩාරියක් වේගෙන්.
සිහි නෑ මිනිහට.ඇඳ වියලෙන් කොට්ටයක් තියාගෙන මම ඒකට හේත්තු උනේ වැලමිටෙන් නවලා අතකුත් ඔලුවට තියාගෙනම.
මයෙ මූණට වැටුන කොණ්ඩෙ අතින් උඩට හදාගන්න ගමන් මම ජවසම්පන්නව මහන්සි වෙන තරුණයා දිහා බලන් හිටියා ඉතිං.
උදව්වක් දෙන- එක්කො ඕනි නෑ.අන්න අන්න කන් දෙක රතු වේගෙන එනවා.මුගෙ කොහෙ කලු උනත් කන් දෙක කිරි පාටයි.
ආ~ නයත් කලු නෑ හොඳේ.එයා ලා ගුරු පාටයි. සූරියකාන්ත මල් මැදත් ගුරු පාටයි.ඇයි දැන් මං මේවා උබලට කියන්නෙ.
YOU ARE READING
|| දෑල ||
Historical Fictionගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024)