ෂදිල් බොහොම සරාගීව රෙහාන්ගේ තුරුලට ආවාම රෙහාන්ගේ අතින් කොල්ලාගේ ඉණෙ එක පසක් මිරිකිලා ගියාම ඒ දෙන්නා අතර ඇතිවුනේ ගිනියම් වාතාවරණයක්.....
දෙන්නගෙම හුස්ම වේගවත් වුනා වගේම රෙහාන්ගේ දෙතොල් ෂදිල්ගේ දෙතොල් මත දඟ කරන්න ගිහිල්ලත් ඒ ගමන වෙනස් කරගෙන කොල්ලාගේ ගෙල මතට ගියා.....
ෂදිල් රෙහාන්ගේ බෙල්ල වටේ අත්දෙක යවලා ඒ හැඩිදැඩි සිරුරට තෙරපුනේ රෙහාන්ව ගිනියම් කරන්න හිතාගෙන....
එයා අද මෙහෙම හැසිරෙන්න ලොකුම හේතුව හිත ඇතුලේ වෙන ඝට්ටනයක්...ඒ අහස්න රෙහාන්ට ආදරෙයි කියලා හිත ඇතුලේ වෙන කන්නලව්ව....
අහස්නට රෙහාන්ව අයිති කරගන්න බැරි බව ෂදිල් හොඳාකාරවම දන්නවා වුනත් එයාට ලොකු ඉරිසියාවක් දැනුනා....ලොකුම ලොකු ඉරිසියාවක්.....
"සිද්...ඔයා මට ආදරෙයි නේද?....."
"මගේ මැණිකට පපුව පලලා ආදරේ ඔප්පු කරන්නද ඕන?....ම්ම්ම්?..."
ෂදිල්ගේ ගෙල පුරා හාදු තවරපු රෙහාන් අඩවන් වුන දෑසින් ෂදිල් දිහා බැලුවා....
රෙහාන්ගේ හාදුවලට ඉඩ හසර හදලා දීපු ෂදිල්ගේ දෙතොල් ලාවට විවර වෙනකොට රෙහාන්ගේ අත් දෙකට කොල්ලාගේ ඉණ දෙපස තව මිරිකිලා ගියේ දුහුල් ෂර්ට් එකෙන් එයාගේ අඩ නිරුවත තව ටිකක් නිරාවරණය වෙද්දී.....
"මන්...දන්නවා...ඔයා...මට...ම්හ්හ්..ආදරෙයි කියලා...ඒත්...ඒක නිතර....අහ්ම්ම්න්...ඔයාගේ කටින්....අහන්න..මන් ආසයි..."
ෂදිල්ගේ වචන එලියට ආවේ සරාගී කෙඳිරිලි අස්සෙන්...රෙහාන් කොල්ලාව අනික් පස හරවලා එයාගේ පපුවට හේත්තු කරගත්තේ ෂදිල්ගේ බාහු තදින් අල්ලගෙන....
රෙහාන්ගේ දිව ෂදිල්ගේ බෙල්ල දිගේ හකු දාර දිගේ පිලිවෙලකට කලබලයක් නැතුව යනකොට ෂදිල්ට කෙඳිරි ගෑවුනා....දෙන්නාම හුස්ම ගත්තේ වේගෙන්...නමුත් ඒ වේගේ අතර තරඟයක් තිබුනේ නෑ...
"මන්...උඹට....ආදරේ...තරම්..කියන්න...වචන මේ ලෝකේ...නෑ...මගේ අමල්බිසෝ...."
රෙහාන්ගේ ගැඹුරු හඬට ෂදිල්ගේ ඇඟේ හිරිගඩු පිපුනේ එසැනින්..
රෙහාන් ෂදිල්ගේ කළු දුහුල් ෂර්ට් එකේ තව බොත්තමක් දෙකක් හෙමීට ගලවලා එක උරහිසක් පාත් කරනකොට ෂදිල්ගේ අත් මිට මෙලවුනා....
YOU ARE READING
සිධාරණ්‍ය (Ongoing)
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing