"ෂදිල් තමුසේ මට බොරුවක් කලා....තමුසේ මාව රැවැට්ටුවා...ඇයි එහෙම කලේ?...මේක රඟපෑමක්ද?.....මා එක්කම ඉඳලා ඩබල් ගේමක් ගැහුවා එහෙනම්....මන් වගේ ගොන් ගහක්..."
"අයෝ!!!!....අයෝ!!!!!...සිහියට වරෙන් බන්...නවත්තපන් මේ පිස්සුව...මැරෙන්නද හදන්නේ?...අයෝ!!!...."
"අයෝ!!! අයෝ!!! අයෝ!!!....උඹ මෙච්චර කල් කලේ උඹට ඕන දේ...නැටුවේ උඹට ඕන විදියට...මන් අහිංසකයෙක් තමා ගෑණියේ...ඒත් මට පාඩුවේ ඉන්න නොදී මගේ ආදරේ පේන මානේ තියෙනකොට උදුරගත්තේ කවුද? ඒ උඹ...ඇයි උඹ මට එහෙම කලේ?...මන් උඹට කරපු වැරැද්ද මොකක්ද?...."
"සිද් මගේ විතරයි...හැමදාටම මගේ විතරයි....මේ අයෝගේ විතරයි.....මොකද ෂදිල් රෙහාන් අතර ඇතිවෙන්න ගිය සම්බන්ධය බොරුවක් විහිළුවක්.....ඒක ඔට්ටුවක්...."
VOUS LISEZ
සිධාරණ්ය (Ongoing)
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing