𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟬𝟭

1.9K 222 3
                                    






~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

''හරි ඔක්කෝම ලෑස්ති ''

ජන්ග්කූක් අන්තිම වාතාවටත් එයාගේ bag එක check කරා...එයා යන්න ලෑස්ති වෙන ගමනට ගෙනියන්න මොනා හරි අමතක වුනාද කියලා.

''දැන් අර පිස්සා ලෑස්ති වෙලා ද බලන්න ඕන.''

කියලා ජන්කුක් charger එකේ ගලා තිබ්බ phone එක ලගට ඇවිදන් ගියා. phone එක අතට ගත්ත ජන්කුක් call එකක් ගත්තේ එයාගේ යාළුවාට.

"හෙලෝ  ජිමින් උබ  ලෑස්ති නේ "

"හා ඔව් ඔව් උබ එනවා නේ මාව ගන්න "

" ඔව් තව ටිකකින් මන් ඔතන"

" හා හා වරෙන් ඉක්මනට"

Phone එක cut කරපු ජන්කුක් bag ටිකත් අරන් සාලෙට ගියේ එයාගේ අප්පට කතා කරන ගමන්...ජිමින් තමයි ජන්කුක්ගේ පොඩි කලේ ඉදන් එකට හිටපු හොදම යාළුවා..ඒ දෙන්නා ස්කෝලෙන් හම්බ වෙලා හොදම යාළුවෝ වුනාට පස්සෙත් අද වෙනකම්ම ඒ යාළුකම ඒ විදියටම තියනවා ජන්කුක් ගේ හැම දෙයක් ම ජිමිනුත් ජිමින්ගේ හැම දෙයක්ම ජන්කුක් දන්නවා.. ඒ දෙන්නා එකට ගමන් යනවා එකට ඇවිදිනවා කරන කුපාඩි වැඩත් එකට ම කරනවා..දෙන්නා ගොඩ්ඩාක් එකතුයි ඉතින් අද ජන්කුක් යන ගමනට ජිමිනුත් එයාත් එක්ක යනවා .

" අප්පා මන් ලෑස්ති ජිමිනාත් ලෑස්තිලු අපි යමු එනම් . ඔම්මා මම යනවා කෝ එන්න මට good bye කියන්න "

බැග් ටිකත් අරන් පහලට ආපු ජන්ග්කුක් mr.and mrs. jeon ට
කිව්වා.

"ඕ ඕ මේ එනවා"

ජන්කුක් ගෙ ඔම්මා මිසිස් ජියොන් ජන්කුක්ගේ කෑගහිල්ලට  කුස්සියෙ ඉදන් ආ‌වා..ඒ‌ එයාගෙ අතේ ජන්ගුක්ට trip එකට ගෙනියන්න කඩචෝ‌රුත් අරගෙන.
ඔව්...ජන්ගුක් අද trip එකක් යනවා එයාගේ හියුන් එක්ක ඒ‌ mr.jeon ගේ සහෝදරියගේ පුතාත් එක්ක.

" ඔම්මා මන් යනවා "

ජන්කුක් කියන කොට Mrs.jeon ජන්ග්කුක් ලගට ආ‌වා.

"හරි පුතා පරිස්සමේන් ගිහින් එන්න"

" මේ අහන්න පුතා දඟ වැඩ කරන් නැතුව හියුන් කියන දේ අහල ඉන්න ඕනේ තේරුනා නේ "

mr jeon කිව්වා.

"හියුන්,ජිමින් නැතුව කො‌හෙවත් යනවා එහෙම නෙමේ"

Mr jeon සහ mrs jeon ජන්ග්කුක් ට අවවාද කරා.

" හරි හරි ඔම්ම අප්පා මන් පො‌ඩි ලමයෙක් නෙවෙයි. දැන්වත් යන් ද අප්පා "

එහෙම කියපු ජන්ගුක් mr.jeon එක්කම එයගෙ බැග් ඔක්කොම අරන් mrs.jeon ට සමු දිලා ගෙදරින් පිට වුනා.
.
.
.
.
.
.
.
.
.

පැය භාගේකට පස්සේ Mr. Jeon සහ jungkook ජිමින්ගේ නිවස අසලට ආ‌වා.

"අර ඉන්නේ"

තම නිවසේ ගේට්ටුව ඉදිරියේ සිටි ජිමින්ව දැක්ක ගමන් ජන්ගුක් කිව්වා.

"helllo අන්කල් කො‌හො‌මද"

"වරදක් නැ පුතා"

ජිමින් පිටි පස්සේ සිට් එකට නගින ගමන් mr.jeon ගෙන් හැව්වා.

"ගන්න ඔනේ ඒවා ඔක්කොම ගත්තා නේ. අයේ මුකුත් නැහැ කියන්න එපා "

ජන්ග්කුක් හැව්වා.

"ඔව් ඔව්"
.
.
.
.
.
.
.
.
.

ඒ‌ තුන්දෙනා කතා කර කරම පැය භාගෙකට පස්සේ ජන්ගුක්ගේ හියුන්ගේ ගෙදරට ආවා...











^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^


Thanks for reading...💫

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now