ඇතින් පෙනුනේ හිත් ඇදගන්නා ලස්සන දසුනක්..
දැන් මේ කට්ටිය ලැස්ති වෙලා ඉන්නේ කැලවකින් වට වෙච්ච කන්දක් නගින්නයි..එදා හවස් වෙද්දි පැය ගානක ගමනකින් එ අය එන්න ඔන තැනට ආවා..
ඇස් වලට හරිත පාට හරිම අකර්ෂණිය විදියට පෙනකොට පාට පාට මල් වලින පිරිච්ච ගස් ලස්සනට පෙනුනා..එ අයට නවතින්න ගස් වලින් වට වෙච්ච ඉඩමක් මැද තිබුන rent එකට ගත්ත ගෙදරට ආපු ගමන් කට්ටිය ගමන් මහන්සියට නිදා ගත්තා..
ඉලග දවසත් සාමාන්‍ය විදියට ගෙවපු අය අද ලැස්ති වෙලා ඉන්නේ hiking යන්න..අවශ්‍ය කරන එවා විතරක් බැග් වලට දාගෙන කරේ එල්ලගෙන කට්ටිය ම කන්ද නැග්ගා..
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...