𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟭𝟭

941 175 29
                                    



ජන්කුක්ට ටේහ්‍යුන්ගෙන් ඇවිදින්න යන්න එනවාද කියලා අහන්න ඔනේ වුනාත් අහන්න ශක්තියක් තිබ්බේ නැහැ. දෙතුන් පාරක් විතර අහන්න කට ඇරියත් අහන්න තිබ්බ බය වගේම, එයා එයිද? , මොනා කියයිද?, බනිද? කියන ප්‍රශ්න නිසා එයා ඇව්වේ නැහැ...

විනාඩි පහලොවක් විතර අහනවාද නැද්ද කියන ප්‍රශ්න එක්ක පැටලිලා හිටපු ජන්කුක් අන්තිමට අහන්න තිරනය කරා..

" හියුන් "

ජන්කුක් කොදුරන හඩකින් ටේහ්‍යුන්ට විතරක් ඇහෙන්න අඩගැව්වා..

" හ්ම්ම් "

ටේහ්‍යුන් phone එක දිහාම බලන්..

" මාත් එක්ක ඇවිදින්න යන්න එනවාද? "

" බැහැ ජන්කුක්. හොබි ගෙන් අහන්න එයා එයි "

" නැහැ හියුන් එහෙනම් කමක් නැහැ "

කියපු ජන්කුක් ඇස් වලට කදුලු පිරුන නිසා එවා හංගන්න වගේ බිම බලා ගත්තා..

ඇත්තටම එයා එ වගේ උත්තරයක් ටේහ්‍යුන්ගෙන් බලාපොරත්තු වුනාත් හිතේ කොනක පොඩි හරි බලාපොරොත්තුවක් තිබ්බා ටේහ්‍යුන් එයි කියලා එත් ටේහ්‍යුන් ගේ උත්තරෙත් එක්ක වගේම කලින වෙච්ච සිද්දියත් එක්ක එයාගේ හිත රිදෙන්න ගත්තා...

ටික වෙලාවක් හුස්ම ගන්න සද්දේ විතරක් ඇහෙන නිසා ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා..

ඔලුව බිමට කරගෙන අතේ ඇගිලි වලින් සෙල්ලම් කරගෙන, ඇඩිම නතර කරගන්න හපන් ඉදලා රතු වෙච්ච තොලුත් පෙරලන් තනියම තොල් හොලව හොලව ඇහෙන්නේ නැති විදියට මොනවාදො මුමුනන් ඉන්න ජන්කුක්ව දැක්කාම ටේහ්‍යුන්ට හිතුනේ..

' හෝ කියුට්' කියලා..

⁣ ටිකක් ජන්කුක් දිහා බලන් හිටිය නිසා ජන්කුක් ඉන්න විදියෙන් ටේහ්‍යුන්ට තේරුනා එයා ඉස්සලා කියපු වචනේ නිසා ජන්කුක්ට දුක හිතිලා කියලා... එයා එ දේ හිතලා තමා කිව්වවේ එ ජන්කුක්ගෙන් ඇත් වෙලා ඉන්න ඔනේ කියලා හිතිච්ච නිසා...

" හොබි මං ටිකක් ඇවිදින්න යනවා. උබට මෙතන ඉන්න පුලුවන් නේ "

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now