ජන්කුක්ව මැන්ෂන් එකෙන් දාලා ටේහ්‍යුන් වේගෙන් වාහනේ එලවන් ආවේ කලින් ෆොන් එකට ආපු යුන්ගිගේ මේසෙජ් එක නිසා.. බයික් එකෙන් ජන්කුක්ව ඇටැක් කරන්න ආපු දෙන්නාව අල්ලගත්තා කියන මේසෙජ් එකේ තිබ්බේ...ටේහ්‍යුන් වාහනේ නතර කරේ තට්ටු තුනක බිල්ඩින් එකක කාර් පාර්ක් එකේ.. එයාලගේ එජන්සි එක..
තාමත් එකේ ඇතුලේ ට්‍රේන් වෙන කට්ටය, වැඩ කරන කට්ටිය දෙතුන් දෙනෙක් හිටියා.. ඇතුලු වෙන තැන සාමාන්‍ය කම්පැනි එකක වගේ රිසප්ෂන් එකක් වගේම වාඩි වෙන්න තැන් තිබුනා..
ටේහ්‍යුන් එතතැන පහුකරන් ඉස්සරාට ගිහින් ලිෆ්ට් එකට නැග්ගා... ෆස්ට් ෆ්ලොර් එක සමාන්‍ය ඔෆිස් රිසෙප්ෂන් එකක් වගේ තියෙද්දි සෙකන්, තරඩ් ෆ්ලෝ වල ස්විමින් පුල්, ජිම්, බොක්සින් කොට් ෆයිටින් ප්‍රකැටිස් වෙන තැන වගේ ගොඩාක් එ වගේ දෙවල් වලින් හැදිලා කිබ්බා... ටේහ්‍යුන් ලිෆ්ට් එකෙන් තරඩ් ෆ්ලොර් එකට ආවා...
වැඩිය කවුරුත් යන නොඑන තැන.. ටේහ්‍යුන් එතන තිබ්බ ඩොර් එකක් ඇරන් කලුවර කාරමයක් ඇතුලේ එක බල්බ් එකකින් විතරක් එලිය වුන තැනට ඇවිදන් ගියා...
" කොච්චර ගැහුවත් කට අරින්නැ "
පැත්තක හිටපු යුන්ගි කිව්වාම ටේහ්‍යුන් බිම දනගහන් ඇගේ තැනින් තැන රතු පාට ලේ වලින් වැහිලා ඉන්න දෙන්නා දිහා බලන් හිටියා...
" අර වැඩේ කරලා බැලුවේ නැද්ද? "
ටේහ්‍යුන් එයාගේ ගොරොසු කටහඩින් ඇහුවා..
" නැහැ උබ එනකන් හිටියේ "
යුන්ගි කිව්වාම ටේහ්‍යුන් අතින් සංඥා කරා එක ගෙන්න කියලා.. යුන්ගි එතන හිටපු තව ගාඩ් කෙනෙක්ට ගෙන්න අනකරා...
ටේහ්‍යුන් අර මිනිස්සු දෙන්නා ලග දනගහන් එකෙක්ගේ බිමට කරන් ඉන්න ඔලුව කොන්ඩේන් අල්ලලා උඩට ඉස්සුවා..
" ආහ් "
" කියපන්!! උබලා මොකටද ජන්කුක්ව මරන්න හදන්නේ අහ් !! "
ටේහ්‍යුන්ගේ ඇස්වල කෙන්තිය පිරිලා..
" උබලා දන්නවාද උබලා කාටද රිද්දන්න ගියේ කියලා!!!"
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...