" කුකි ඔයා අදම gift එක දෙනවාද""ඔව්"
ක්ලාස් එකෙන් පිට වෙනවත් එක්කම ජිමින් ජන්කුක්ගෙන් ඇහුවාම ජන්කුක් එයාගේ බනි ස්මයිල් එකත් එක්ක උත්තර දුන්නා..
" එයා ගොඩක් සප්රයිස් වෙයි "
" හ්ම්ම් "
" මේ කුකි අහන්න කෝ යුන්ගි හියුනුත් මාව පික් කරන්න ඇවිත් තියන එකේ අපි ඩබල් ඩේට් එකක් යන් "
ටික දුරක් ඇවිදන් යන ගමන් ජිමින් උද්යෝගෙන් ජන්කුක්ට කිව්වා....
" හා රියලි?? "
ජිමින් එහෙම ඇහුවාම ජන්කුක්ගේ ඇස් සතුටින් දිලිසුනා..
" එත් ටේහ්‍යුන් හියුන් කැමති වෙයිද දන්නැ "
එත් කොල්ලාගේ මුහුන මැලවුනේ ටේහ්‍යුන් ගේ උත්තරය මොකක් වෙයිද කියලා හිතලා..
" ඔයා මාත් එක්ක යන් ඔයා එනවා කියන්නේ එයාට අනිවාර්යයෙන් එන්න වෙනවා නේ "
ජිමින් කපටිහිනාවක් එක්කම කියලා ජන්කුක් එක්ක පාර්කින් එක පැත්තට ගියා...
අදට ටේකුක් දෙන්නාගේ ආදරයට නොදැනිම මාස තුනක් පිරිලා... ඉතින් ජන්කුක්ට ඔනේ වුනා ටේහ්‍යුන්ට ගිෆ්ට් එකක් දෙන්න... ජිමින්ගේ උදව් ඇතිව ගිෆට් එකක් ගත්ත ජන්කුක් අද එක ටේහ්‍යුන්ට දෙන්න හිතුවා...
කොහොම හරි ටේහ්‍යුන් යුන්ගිව ඩබල් ඩෙට් එකක් යන්න කැමැති කරවගන්න ජන්කුක් ජිමින් දෙන්නාට පුලුවන් වුනා... ටේහ්‍යුන් පොඩ්ඩක් අදි මදි කරත් යුන්ගිගේ කිම වෙනුවෙන් එයාත් යන්න කැමැති වුනා...
මුලින්ම හතරදෙනා රෙස්ටුරන්ට් එකකට ගිහින් ලන්ච් අරන් එහෙම්ම ආවේ මොල් එකකට ජිමින් ජන්කුක් දෙන්නා එහෙ මෙහෙ ඇවිද ඇවිද ෂෝපින් කරද්දි ටේ යුන්ගි දෙන්නා කරන්න දෙයක් නැතිව මේ කෝලන් දෙක පස්සේන් ගැටුවා...
යුන්ගිට නම් දැන් එපා වෙලා ඉන්නේ දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියලා ටේ යුන්ගි දෙන්නාම බලන් හිටියාත් ජන්කුක් ජිමින් තව ෂෝප් එකක් ඇතුලට රින්ගනවා දැක්කම යුන්ගිට කලකිරිනා...
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...