𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟬𝟳

985 176 33
                                    




වතුරෙන් ගොඩට ආපු අය තෙත ඇදුම් මාරු කර ගත්තා.

ඇදුම් මාරු කරන් ආපු ජන්කුක් ගියේ එයා කලින් එයාගේ බඩු තියලා තිබුන තැනට..
එයා තියලා ගියපු පෙට්ටිය ඇතුලේ තිබ්බ දේ පෙන්න තිබුනේ නැති නිසා ජන්කුක් කලබල වුනා...
පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා හොයන්න ගත්තත් හම්බුනේ නැහැ...

" ඇයි කුක් මොකක්ද ඔයා හොයන්නේ "

" අනේ ජිමින් බලන්න කො මගේ ring එක නැහැනේ "

"හොදට බලන්න ජන්කුක් ඔතන ඇති කො ඉන්න මං බලන්නම් මුද්දට කකුල් අවිත් ඇවිදන් යන්නේ නැහැනේ "

" jimin i am serious "

" i know kook i am also serious "

ජන්කුක් ජිමින්ට කලබලෙන් උත්තර දුන්නාම ජිමිනුත් සිරියස් ⁣ෆෙස් එකකින් කතා කරා..

" ජිමින් ජන්කුක් මොනවාද ඔය දෙන්නා කරන්නේ බැග් අරන් එන්න අපි යන්න ඔන කරුවල වැටෙනවා "

නම්ජුන් කිව්වා..

" ආ හියුන් මේ ජන්කුක්ගේ රින්ග් එක නැතිවෙලා "

" එහෙම වෙන්න බැනේ ඔයා වතුරට බහින කොට ගලවලාද බැස්සේ "

" ඔව් ජින් හියුන් මං මේ බොක්ස් එකේ දාලා ගියේ "

" දැන් ඔකේ නැද්ද "

ජින් ජන්කුක් ජිමින් ලගට යන ගමන් කතා කරා..
ජින් ගිහින් එතන බැග් ඇදුම් අයේ එහා මෙහා කරලා බිම එහෙම බලන්න ගත්තා.. දැන් ටික ටික කරුවල වැටෙන ගමන්...

" නැද්ද ජිනි "

" නැහැනේ ජුන් "

" එක ඔයාට වටින එකක්ද කුකි?"

"ඔව් හොබි හියුන්. මගේ birthday ගිෆ්ට් එකට grandma දිපු එයාගේම රින්ග් එක"

ජන්කුක් නම් දැන් අඩන්න ඔන්න මෙන්න.. එක එයාගේ grandma දිපු grandma පාවිච්චි කරපු රින්ග් එක.දැන් grandma ජිවතුන් අතර නැහැ.එයා grandma ට ගොඩක් ආදරෙයි එ නිසා එයාට එ ගිෆ්ට් එක ගොඩක් special...

" මේ හරියේ වැටලා ඇති හියුන් පොඩ්ඩක් හොයලා බලමු "

ටේහ්‍යුන් එ පැත්තට ඇවිදන් ඇවිත් එ අවට පො⁣ලවේ බලන්න ගත්තා.. අනිත් අයත් එකතු වෙලා හොයන්න ගත්තා ජෙනි හැර මොකද එ මුද්ද විසික් කරෙම ජෙනි නිසා.එයා දන්නවා එ මුද්ද ජන්කුක්ට special කියලා.එයා පැත්කට වෙලා කට කොනෙන් හිනා වෙලා මුද්ද හොයන දිහා බලන් හිටියා...

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now