දෙන්නාම disco pang pang එකෙන් බැහැලා ඉස්සරහට ඇවිදන් ගියා...කලින් වගේම ටේහ්‍යුන් ඉස්සරහින් යද්දි ජන්කුක් පිටි පස්සෙන් ඇවිදන් ගියා...
එත් ජන්කුක් නම් මේ ලොකේ සිහියකින් නෙමේ එයා ටේහ්‍යුන් තියන අඩි පිටිපස්සේ ඇවිදන් ගියාත් එයාගේ හිත තවමත් කලින් වෙච්ච දෙවල් ගැන හිතනවා.. එයාට තවම හිතා ගන්න බැහැ මොකක්ද වුනේ කියලා. ටේහ්‍යුන් ඇවිත් එ බොයි ලගින් ජන්කුක් නැගිට්ටවපු වෙලාවේ ඉදන් මේ වනතුරැ එයාට වෙච්ච දෙවල් හිතා ගන්න බැහැ. එ හැම දෙම හිනයක් වගේ...
මොකද එයා ටේහ්‍යුන් එහෙම කරයි කියලා හිතුවේ නැහැ...
එයා ගොඩක්ම පුදුම වුනේ ටේහ්‍යුන්ගේ හැසිරිමට. එදා එ සිදු විමෙන් පස්සේ හරියට එයාට මුහුණ දිපු නැති, හරියට එයාත් එක්ක කතා කරපු නැති ටේහ්‍යුන්ගෙ මේ හැසිරිම පුදුමයක් වුනත් , තේරුම් ගන්න බැරි වුනත්.
ටේහ්‍යුන්ගේ එ හැසිරිමට ජන්කුක් මාරම ආසයි..අනික් පැත්තෙන් ටේහ්‍යුන්, කතා නැතුව සන්සුන්ව ඇවිදන් ගියාත් හිත ඇතුලෙන් නම් සන්සුන්ව නෙමේ.. කොච්චර ජන්කුක්ගෙන් ඇත් වෙලා ඉන්න උත්සාහ කරත්,ජන්කුක් දෙයක් තමන්ගෙන් ඉල්ලන කොට බැහැ කිව්වාම දුකට හැරෙන එ මුහුණ දිහා බලන් ටේහ්‍යුන්ට ඉන්න බැහැ වගේම එ වෙලේ එ බොයි ලග ජන්කුක් ඉදගෙන හිටියාම ටේහ්‍යුන්ට ඇයි එච්චර කෙන්ති ගියේ, ඇයි එච්චරටම එ දිහා බලන් ඉන්න බැරි වුනේ කියන එක තමාත් ප්‍රශ්නයක්..
තව ටික වෙලාවක් carnival එකේ mini games play කරපු දෙන්නාම වෙන වෙන දෙවල් හිතන් ගියාත් නතර වුනේ පැත්තකින් ඇහිච්ච සද්දයක් නිසා...
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...