ජන්කුක් වෙනදා වගේම සාමාන්‍ය විදියට කොලේජ් යන්න ලැස්ති වෙලා මැන්ෂන් එකෙන් එලියට ඇවිත් කාර් එකට නැග්ගා..ඔය අතරේ ටේහ්‍යුන්ගේ තත්වය නම් ඉට හාතපසින්ම වෙනස් වුනා.. එයාට එ දවස සාමාන්‍ය වුනේ නැහැ.. එයාට ඉයේ රෑ වෙච්ච දෙවල් ගැන හොදම මතකයක් තිබුනා.. ඉතිම් වෙනදාට දැනෙන හිස් හැගිමකින් නැතුව නැගිටපු ටේහ්‍යුන් අද ආවේ අමුතු උද්යෝගයකින් එක්ක සතුටකින්..
" ගුඩ් මොනින් බෙබි "
කාර් එකට නැගපු ගමන් ජන්කුක්ට ඇහුනේ ටේගේ කටහඩ..
" බේබි?? "
" ම්ම් "
" කවුද දැන් ඔයාගේ බේබි? "
" ඔයානේ මගේ බේබි "
ටේහ්‍යුන් හිනා වෙවිම කිව්වාම ජන්කුක් ලොකු හුස්මක් අරන් ටේහ්‍යුන් දිහා බැලුවා..
" ඔයාට තවම ඉයේ රෑ කියපු එවා මතකද? "
" අමතක වෙන්න විදියක් නැහැ මන් කිව්වා නේ මට ඔක්කොම මතකයි, මන් සිහියෙන් හිටියේ කියලා "
" එත් හි~~ "
" මට තේරෙනවා ජන්කුක් එකපාරටම එහෙම කිව්වාම විශ්වාස කරන්න අමාරුයි.. මන් වැරද්දක් කරා එ වැරද්දට මන් පසුත්තැවෙනවා. ප්ලිස් මට එක අවස්තාවක් දෙන්න මන් ඔයාට ආදරෙයි කිව්වේ ඇත්තටම. මන් දන්නවා මන් පරක්කු වුනා වැඩි එ දේ තෙරුම් ගන්න. මට ඔයාගේ උත්තරය දෙන්න ජන්කුක්, පුලුවන්ද මගේ වෙන්න "
ජන්කුක් එදා පාර්ක් එකෙදි ටේහ්‍යුන්ගෙන් අහපු විදියටම අද ටේහ්‍යුන් ජන්කුක්ගෙන් අහනවා..
" මන් උත්තරය දැනටම දිලා ඉවරයි හියුන්. ආයේ මන් එකම වැරද්ද කරන්නැ "
ටික වෙලාවක් ටේහ්‍යුන්ගේ මුහුන දිහා බලන් හිටපු ජන්කුක් ෆොන්ට් මිරර් එකෙන් එලිය බලන් කිව්වාම ටේහ්‍යුන් දුකින් හුස්මක් පිටකරා..
" හරි ඔයාට ඔනේ තරම් ටයිම් ගන්න..මට පුලුවන් බලන් ඉන්න "
" බලන් හිටියාට වැඩක් නැහැ මන් කැමැති වෙන්නැ "
" අපි එක බලමු බේබි "
ජන්කුක් ටේහ්‍යුන් දිහා බලන් කියද්දි ටේහ්‍යුන් එකට උත්තර දුන්නේ අමුතු හිනාවක් මුහුනේ තියන්.. එයා ලග
තියන ලස්සනම හිනාව..
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...