ජන්කුක් එදාම කොලෙජ් ඉවර වෙලා ටේ එක්ක කාර් එකෙන් යන ගමන් හිටියේ... ටේ ජන්කුක් එක්කවත් ජන්කුක් ටේ එක්කවත් කතා කරේ නැහැ...එත් කොලේජ් එකෙන් ටික දුරක් යන කොට ටේ ජන්කුක්ට කතා කරා...
" ජන්කුක් "
" ඇයි?? "
" ඔයා අර සොජු කාරයාගෙන් ඇත් වෙලා ඉන්න "
" සොජු කාරයා අහ් එයාගේ නම සෝජු කාරයා නෙමේ සෝජුන් !! "
"මට එකාගේ නමෙන් වැඩක් නැහැ එත් ඔයා එයාගෙන් ඇත්
වෙලා ඉන්න ඔනේ "ටේහ්‍යුන් මුහුනේ කිසි හිනාවක් නැතුව බැරැරුම් විදියට ඉස්සරා බලන් කිව්වා...
" ඇයි මං එහෙම කරන්නේ?? අනික මං මොකටද ඔයා කියන දේ අහන්නේ?? "
ජන්කුක් ටේහ්‍යුන් එක්ක එකට එක කියාගෙන යන කොට
ටේගේ අත ස්ටෙයාරින් විල් එකේ තද වුනා..." මං ඔයාගේ හොදටයි කියන්නේ එකා හොද එකෙක් වගේ පෙන්නේ නැහැ "
" ඇයි ඔයාට දිවැස් තියනවාද. මගේ යාලුවොන්ට ඔය විදියට කතා කරන්න ඔයාට කිසි අයිතියක් නැහැ මිස්ටර් කිම් එයා මගේ හොද යාලුවෙක් හොද හියුන් කෙනෙක් ඔයා කියන විදියට එයා නරක කෙනෙක් වුනත් මං හිතන්නැ ඔයා තරම් නරක ඇති කියලා "
ජන්කුක් අන්තිම ටික කිව්වේ ටේ දිහා බලන් සමච්චලේට වගේ...
" එකාවයි මාවයි compare කරන්න එපා ජන්කුක්. මං ඔයාගේ හොදටයි කිව්වේ කොකටත් පරිස්සමෙන් ඉන්න "
ටේ ජන්කුක් දිහා බලන් කලකිරිමකින් වගේම කෙන්තියෙන් කිව්වාම ජන්කුක් මුකුත් නොකියා ෂටර් එකෙන් එලිය බලා ගත්තා... එතනින් එහාට මැන්ෂන් එකට යනකන් දෙන්නා අතර කතාබහක් වුනේ නැහැ...
මැන්ෂන් එක ලග කාර් එක නතර කරලා ජන්කුක් බහින්න යන කොටම ටේ කතාකරා...
" ජන්කුක් "
" එ ගමන මොකද?? "
ඩොර් එක අරින්න අත තියන්ම ජන්කුක් කෙන්තියෙන් ටේ පැත්තට හැරුනා..
" හෙට ෆිරි නේද ? "
ටේගේ ප්‍රශ්නෙත් එක්ක හොද හුස්මක් පහල දාපු ජන්කුක් ටේ දිහා බැලලා සන්සුන්ව කතා කරා..
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...