පෙපර් කටර් එක අතට ගත්තු ජන්කුක් ටික වෙලාවක් එයාගේ ප්‍රතිබිම්බය දිහා කන්නාඩියෙන් බලන් හිටියා ඇස් ඉදිමිලා කොන්ඩේ, ඇදුම් අවුල් වෙලා තනිකර පිස්සෙක් වගේ....තවත් මේ දේවල් එයාට දරා ගන්න බැහැ. එ හිතට මේ වෙච්ච දේවල් ගොඩක් බර වැඩි...
මේක තමයි හොදම තිරනේ එයාට ගන්න පුලුවන් එහෙමනේ..
ජන්කුක්ගේ ඔලුවේ වැඩ කරෙම ටේහ්‍යුන් එයාව රැවැට්ටුවා කියන දේ විතරයි ටේහ්‍යුන් විතරමයි වෙන කිසිම දෙයක් එයාට මතක් වුනේ නැහැ...
අතේ තියන පෙපර් කටර් එක දිහා ටික වෙලාවක් බලන් හිටපු ජන්කුක් හොද හුස්මක් අරන් එක අත්වලට තදකරගන්න ගමන් ඇස් තදින් පියන් මැනික් කටුව ලගට ලන් කරලා තද කර ගත්තා...
" නැහැ.. නැ..හැ මට මෙක කරන්න බැහැ.. ඇයි ඇයි ඇ..යි දෙයියන්නේ ඔයා මෙහෙම කරේ මට "
ඇස් දෙක වහපු ගමන් එයාගෙ ඇස් ඉස්සරා පෙන්න ගත්තේ එයාගේ ඔම්මාවයි අප්පාවයි එ දෙන්නා එයාට කොච්චර ආදරෙද එ දෙන්නාගේ මුලු ලෝකේම ජන්කුක් නේ...
එයාව පිටින් එන කරදර වලින් ආරක්ෂා කරන්න එ දෙන්නා උත්සාහ කරන කොට එයා මොකද්ද දැන් කරන්න ගියේ.. එ දෙන්නාට කොච්චර ලොකු වරදක්ද ජන්කුක් කරන්න ගියේ...
සින්ක් ගැට්ටට අත තියා ගෙන පහත් වුන ජන්කුක් සින්ක් කබඩ් එකට පිට හේත්තු කරන් අඩන්න ගත්තා...
" ම-ට බැ.බැහැ එක කරන්න!!".
අඩන ගමන් කිව්ව ගමන් ජන්කුක් ආවේගෙන් අතේ තිබුන පෙපර් කටර් එක බාත්රුම් එකේ කොනකට විසික් කරා..
" මැරෙන්නත් බැ..බැරුව ජිවත් වෙන්නත් හි..හිත හදා ගන්න බැරි විදියට ඔයා මාව අසරන කරා හි..හියුන් "
ජන්කුක් අත් ඔලුව ගහන් ඉකිගහගා අඩන්න ගත්තා..
𝘕𝘦𝘹𝘵 𝘥𝘢𝘺 𝘮𝘰𝘳𝘯𝘪𝘯𝘨 🌤
ටේහ්‍යුන් උදේන්ම ජියොන් මැන්ෂන් එකට ආවේ එයයි ජන්කුක් අතර මොන තරම් ප්‍රශ්න තිබ්බාත් එයාට තියනවා වගකිමක් එ දේ හරියට ඉටු කරන්න ඔනේ නිසා...
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...