𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟭𝟬

878 174 42
                                    




" අනේ කුකි අර බලන්න කො අර අතන ලස්සන අනේ "

"වාවාවා ජිමින් . එන්න අපි එතනට ගිහින් බලමු "

Colorful light එක්ක සතුටින් හිනා වේව් enjoy කරන මිනිස්සු අතරින් ජන්කුක් ජිමින් අත් අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියා...

අනිත් අයත් කට පුරා හිනා වෙලා සතුටින් යන මේ දෙන්නා පස්සේ ගියා...

 අනිත් අයත් කට පුරා හිනා වෙලා  සතුටින් යන මේ දෙන්නා පස්සේ ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



" හරි guys ඔන්න අපි ආවා දැන් ඔන තරම් enjoy කරන්න "

නම්ජුන් අත් දෙක දෙපැත්තට කරලා ඇස් වහන් අයියෙන් කැහැ ගහන ගමන් කිව්වේ අනිත් අය ගැන ගානක් නොගෙන.
නම්ජුන් එහෙම කියපු ගමන් අනිත් අයත් හිනා වුනේ අද සුපිරියටම enjoy කරනවා කියලා හිතන්...

" හරි කට්ටය මොකො කියන්නේ මුලින්ම fair wheel එකේ
යන්ද? "

ජින් ඇව්වාම අනිත් අයත් එකතු වෙලා මුලින්ම fair wheel එකට නැග්ගා...
.
.
.

" ඔම්මො කුකි එක නම් ම⁣රැ නේ "

" ඔව් එත් මට උඩට යනකොට නම් ටිකක් බය හිතුනා "

ජන්කුක් තොලුත් පෙරලන් කියන කොට ජිමින් එ හුරතල් මුහුණ බලලා ජන්කුක්ගේ කම්මුල් වලින් ඇදලා ඇල්ලුවා ..

" ආව් "

" අනෝ මගේ කුකියා "

" හහ් හහ් මේ කට්ටිය "

නම්ජුන් fair wheel එකෙන් බැහැලා එ experience එක ගැන තාම කියවන අය දිහා බලන් උගුරෙන් සද්දයක් දලා කතා කරා..

⁣" මේ මෙතනින් එහාට ඔගොලන්ට පුලුවන් enjoy කරන්න.මායි ජිනියි එහෙනම් කැපුනා "

" ඇයි නම්ජුන් හියුන් ඔය දෙන්නා කොහෙද යන්න ⁣හදන්නේ?"

" අනේ කුකි බබා මායි ජින් හියුන්යි තනියම ටිකක් ඇවිදලා time spend කරලා එන්නම් ඔයාත් මේ කට්ටිය එක්ක enjoy කරන්න කො "

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now