𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟮𝟯

800 152 28
                                    




කාර් එකෙන් බැස්ස ගමන් ජන්කුක් ගැස්සුනේ එයාව කෙනෙක් හග් කරපු නිසා...එත් එ කෙනාගේ කටහඩ ඇහුනාම නම් ජන්කුක්ගේ මුහුනේ හිනාවක් ඇදුනා..

" ඔ මයි කුකි ඩාර්ලින් "

" අනේ සොජුන් හියුන් ඔයා "

ජන්කුක් හග් එකෙන් ඇත් වෙලා ඇහුවා...

" යස් කුකි. ⁣ගෝඩ් ඔයා හිටියාට වඩා ලස්සන වෙලා නේ "

සෝජුන් කිව්වාම ජන්කුක් ලැජ්ජාවෙන් හිනා වුනා.... එත් එක්කම මේ දිහා බලන් හිටපු ටේගේ අත් නොදැනුවත්වම මිටිමෙලවුනා...

" හිහි තැන්කිව් හියුන්. ඔයා කවදද ආවේ හියුන්?? "

ජන්කුක් එකපාරට දෙයක් මතක් වුනා වගේ පුදුමෙන් ඇහුවා...

" මං ඉයේ ආවේ ඩාර්ලින් ඔයාව බලන්නමයි අද කොලේජ් ආවේ "

" අනේ "

ජන්කුක් කියුට් විදියට හිනා වෙලා කිව්වාම සෝජුන් ජන්කුක් ගේ කොන්ඩ කැල්ලක් කනේ පිටිපස්සේ රදවන්න ගත්තා.. එත් සෝජුන් වගේම ජන්කුත් ගැස්සිලා ගියේ ටේ එකපාරට ජන්කුක්ගේ බාහුවෙන් ඇදලා ගත්ත නිසා... එතකොටයි සොජුන් එතන ටේ හිටිය බවක් දැක්කේ..

" කවුද කුකි මේ??"

සෝජුන් ටේ දිහා බලන් නොරිස්සුම් බැල්කින් අහන කොට ටේ කෙන්තියෙන් සොජුන් දිහාම බලන් හිටියා..

ටේගෙන් අත ගසලා අරගත්තු ජන්කුක් සෝජුන් දිහා බැලුවා...


" එයා එච්චර ඉම්පොර්ටන් කෙනෙක් නෙමේ ජස්ට් මගේ බොඩිගාර්ඩ් "

" හො බොඩිගාර්ඩ්ද. බොඩිගාර්ඩ්ලා එ අයගේ තැ⁣නේ ඉන්න දැන ගන්න ඔනේ "

සෝජුන් ටේ දිහා බලන් කින්ඩියට හිනා වෙන ගමන් ජන්කුක්ට කිට්ටු වෙන්නම හිටගෙන කියන කොට ටේට කෙන්ති ගියා...

" කුකි මේ කවුද !! "

ටේ කෙන්තියෙන් රලු නමුත් හඩ පුලුවන් තරම් බාල කරලා ජන්කුක්ගේ ඇහුවා...

" මිස්ටර් කිම් එයා කවුද කියන එක ඔයා දැනගන්න ඔනේ නැහැ... මගේ ⁣ප්‍රර්සනල් දේවල් වලට ඇගිලි ගහන්න එපා ඔයා⁣ගේ ජොබ් එක විතරක් කරන්න "

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now