𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟯𝟱

733 121 18
                                    


After three months..

මිස්ටර් චොයි අද ජියොන් කම්පැනි එකට ආවේ ගොඩක් සතුටින් මොකද එයා දැනගත්තා මේ වෙනකොට එයාගේ ප්ලැන් එක වැඩ කරලා කියලා...

චොයි කියන්නේ කොරියාවේ ටොප් ත්‍රි බිස්නස්මන්ලා අතර ඉන්න කෙනෙක් ඉතින් එයා එක්ක එකට වැඩ කරන්න ගොඩාක් අය පොරකනවා..
එත් ඉතින් චොයි ගැන ඇත්ත දන්නවා නම් අනිවාර්යයෙන්ම එක එහෙම නොවෙන්න තිබ්බා...

මොකද චොයි පිටට නොපෙන්වන පැති දෙකක් තිබුනා...
චොයි සාමාන්‍යයෙන් කොරියාවේ දැනට බින්සනස් වර්ල්ඩ් එකේ හොද නමක් තියන ඉන්න, වැඩිගෙන එන කම්පැනිස් තමා එයාගේ ප්ලැන් එකට ටාගට් කරන්නේ..
එ වගේ එකක් තමා ජියොන් කම්පැනි එකත්..

ප්ලැන් එකට අනව එයා මුලින්ම කම්පැනි එක්ක ඇග්‍රිමන්ට් සයින් කරනවා. එයාට තියන නම නිසාත් විශ්වාසය නිසත් ඇග්‍රිමන්ට් එකේ ඇතුලත් විදියට චොයි ප්‍රොජෙක්ට් එකට ඉන්වෙස්ට් කරත් එකෙන් ලැබෙන ලාභ ලැබුවත් මොනවම හරි වෙලා ප්‍රොජෙක්ට් එක ලොස්ට් වුනොත් එයා එකට contribute කරන්නැ කියන එක හැමෝම අමතක කරනවා...

චොයි එක්ක වැඩ කරොත් ප්‍රොජෙක්ට් එක success වෙන විදිය,කම්පැනියට වගේම තමන්ට හොද නමක්,ලාබයක් ලැබෙන එක විතරයි හිතන්නේ..
ජියොන්ට වුනෙත් එක හැබැයි සල්ලිවලට කෑදරකමට නෙමේ බිස්නස් ෆිල්ඩ් එකේ හොද නමක් හදාගන්න ඔනේ එක...

බිස්නස් කියන්නේ ගගක් මැද තියන පාලමක් කියලා එයාලට අමතක වෙනවා ලාභයක් ලැබෙනවා වගේම පාඩුවකුත් ලැබෙන්න පුලුවන් එ පාඩුව චොයි විසින්ම ඇතිවෙන එකක් වෙන්නත් පුලුවන්...

චොයි එකට කරන්නේ මුලින්ම කම්පැනි එක ඇතුලට තමන්ගේ මිනිස්සු යවලා එත් එක්කම කොලිටි අඩු බඩුත් යවලා එවා ප්රො⁣ඩෙක්ට් වලට එවා යුස් කරලා ප්‍රොජෙක්ට් එක ලොස්ට් කරවලා කම්පැනි එක බංකොලොත් කරන එක.. එක තමා චොයි ගේ ප්ලැන් එක වුනේ..

චොයි ලොස්ට් එකට contribute කරන්නේ නැති නිසා අනිත් හැම ප්‍රොජෙක්ට් එකක්ම චොයිගේ කිමට නවත්වලා හැම ආයෝජනයක්ම ⁣මේ ප්‍රොජෙක්ට් එකට ආයෝජනය කරපු කම්පැනි එක bankrupt වෙලා,කම්පැනි ඔනර් අසරන වෙනවා කියලා දන්න චොයි එ වෙලාවට කම්පැනි එකම එයාගේ කපටිකමෙන් මුදලට මිල දි ගන්නවා.. පස්සේ එ ප්‍රොජෙක්ට් එකම මෝඩිෆයි කරලා ⁣එවා එයාගේම අයිඩියාස් විදියට පෙන්නලා පිටරට කම්පැනි එක්ක එකතු වෙලා ප්‍රොජෙක්ට් කරනවා..

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now