𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟬𝟴

990 180 21
                                    




ජන්කුක් ලගට ගිහින් ටේහ්‍යුන් හිදගත්තම ජන්කුක් කතා කරන්න ගත්තා..

"Special කෙනෙක් ද?"

"ආහ්? "

" දැන් call කරෙ"

" හ්ම්ම් ඔව් special "

" Lover ද? "

ජන්කුක් හිත හිනියට රිදෙන කොට එ දෙ අහන්න ඔනේ නැති වුනත්, හිත කියපු නිසා එයා එහෙම දෙයක් ඇව්වේ තමන් හිතන උත්තරය ටේහ්‍යුන්ගෙ කටින් පිට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්...

" නැහැ ජන්කුක් special කිව්වාම එයා lover ම වෙන්න ඔන් නැහැ!. දැන් ගිහින් බැග් එකෙ තියනවා කියපු බිස්කට් එක අරන් කලා නිදාගන්න"

ටේහ්‍යුන්ගේ උත්තරයත් එක්ක හිත අයේ පිනුම් ගහද්දි ඔලුව වනලා නැගිට්ට ජන්කුක් උඩ පැන පැන ටෙන්ට් එක ඇතුලට ගිහින් බැග් එකෙන් බිස්කට් පැකට් එක අරන් අයේ හිටපු තැනටම ඇවිත් හිද ගත්තා.

" ආ"

බිස්කට් පැකට් එක කඩපු ජන්කුක් මුලින්ම ටේහ්‍යුන්ට බිස්කට් පැකට් එක පෙන්නුවා ම එයා එකක් අරන් කන්න ගත්තා...

දෙන්නාම කන අතරෙ ජන්කුක් එයා ගැන, college එකෙ විස්තර ගැන කතා කරා.
ටේහ්‍යුන්,කරෙ කටත් උල් කරන්, වේලාවකට ඇස් ලොකු කරන්, මුහුනේ හැගිම් සැරෙන් සැරෙ වෙනස් කරකර හාවෙක් වගේ කියවන ජන්කුක් දිහා සන්සුනව බලන් එ කියවන එවා අහන් ඉන්න එක විතරයි...

එත් ටේහ්‍යුන් ගෙ ඇස් යටින් ලාවට වගේ පෙනුනා කිරි සුදු පාටට දෙයක් දිලිසෙනවා. එ නිසාම එයා පහල බැලුවා... Oh no එ ජන්කුක් ගේ thighs.ඇදලා තිබ්බ short pant එක ටිකක් උඩට ඉස්සිලා හද එලිය එ thighs වලට වැටිලා එවා අමුතු ලස්සනක් එක්ක කිරි සුදු පාටට දිලිසෙනවා.. ⁣ඉතින් ටේහ්‍යුන්ට පුලුවන් ද එ දිහා බලන් නැතුව ඉන්න.
එයා ටික වෙලාවක් අවට හැම දෙයක්ම අමතක කරලා එ දිහා බලන් හිටියා එයාට තෙරුනා එයාගෙ ඩික් එක ටික ටික හාර්ඩ් වෙනවා. ලොකු කෙල ගුලියක් ගිලලා ඉක්මනින් එ දිහාවෙන් ඇස් ගත්ත ටේහ්‍යුන් වට පිට බල බල හයියෙන් හුස්ම ගන්න ගමන් එ දිහා බලන් නැතුව ඉන්න ලොකු උත්සාහයක් දුන්නා..
ඔය අතරෙම දෙන්නාම කලා ඉවර කරා..

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now