𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟯𝟳

652 108 12
                                    




ටේහ්‍යුන් යුන්ගි හොබි එක්ක ආවේ එයාලගේ එජන්සි එකට ජන්කුක් යන්න පුලුවන් තැන් ගැන කොකටත් මුලින්ම හොයලා බලපු තුන්දෙනාම ආවේ අන්තිම තුරුම්පුව පාවිච්ච කරන්න හිතන්..

එජන්සි එකට ආපු ගමන් හොබි එයාගේ රුම් එකට ගිහින් කම්පියුටර් එක ඉස්සරා ඉදගනිද්දි අනිත් දෙන්නත් එ පස්සෙන්ම ඇවිත් දෙපැත්තෙන් හිටගත්තා..

" දෙන්නාගේම චෙයින්ස් ට්‍රැක් කරපන් හොබි දෙකේම ජිපිඑස් තියනවා "

ටේහ්‍යුන් කිව්වාම හොබි ටේහ්‍යුන් කියපු විදියට ජන්කුක්ගෙයි ජියොල්ගෙයි මාල දෙක ට්‍රැක් කරන්න ගත්තා..

ඔව් එ ටේහ්‍යුන් ගිෆ්ට් කරපු මාලේ එ චෙයින් වල පෙන්ඩන් එකේ එයා පොඩි ජිපිඑස් දෙකක් හයි කරලා තිබ්බා.. එදා සිදුවිමෙන් පස්සේ එයා පරිස්සම ගැන ගොඩක් හිතුවා..
වැඩිදුර ආරක්ෂාව ගැන හිතලා එයා එහෙම දෙයක් ක්‍රියාත්මක කරත් එක මෙච්චර ඉක්මනට උදව් වෙයි කියලා ටේහ්‍යුන් හිතුවේ නැහැ...

" ටේහ්‍යුන් මේ මේතන තමා ජන්කුක් ඉන්නේ. ජියොල් ජන්කුක් එක්කමයි ඉන්නේ "

කම්පියුටර් ස්ක්‍රින් එකෙන් මැප් එකක් උඩ රතු පාට තිත් දෙකක් විදියට පෙන්නන ජන්කුක් පියොල් ඉන්න තැන දිහා ටේහ්‍යුන් තප්පර දෙක තුනක් බලන් හිටියා..

" එ තැන ගැන විස්තර හොයලා මට කියපන් හොබි. යුන්ගි ඔයා අපේ කට්ටියව ලෑස්ති කරන්න "

ටේහ්‍යුන් බැරැරුම් විදියට කියද්දි යුන්ගි එතනින් ගියා එයාලගේ කට්ටියව ලැස්ති කරන්න...

ජන්කුක් එක්ක ජියොල් කෙහොදෝ තැනක ඉද්දි ටේහ්‍යුන්ට තෙරුම් ගන්න පුලුවන් වුනා ⁣වෙලා තියන දේ.. ⁣ ජන්කුක්ට ජිවිත් තර්ජන තියනවා එ කියන්නේ එයාට කරදරයක්..
ජන්කුක්ව එ අය කිඩ්නැප් කරලා කියලා ටේහ්‍යුන්ට නිගමනයකට එන්න පුලුවන් වුනා..
ඉතින් තවත් පරක්කු නොකර ටේහ්‍යුන් ජන්කුක්ව බේරගන්න ක්‍රියාත්මක වුනා...

ටේහ්‍යුන් යුන්ගිට කියලා හොබි විස්තර හොයන අතරේ ටේහ්‍යුන් ගියේ එයාලට වෙන් වෙලා තිබ්බ රුම් එකකට..

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now