කෙලින්ම කාමරයට දුවන් ආපු ජන්කුක් දොර වහලා දොර ලගම බිම ඉදගෙන අඩන්න ගත්තේ රිදෙන පපුවත් අල්ලන්...වේලාව කොහෙම ගියද කියන්න එයා දන්නැ. එයාට මතක ටේහ්‍යුන් හිටපු තැනින් ඇවිත් අඩන්න ගත්තා විතරයි..
පැයක් විතර බිම ඉදගෙන අඩපු ජන්කුක් රියාගෙන් කොලේජ් යන්න පරක්කු වෙනවා ඉක්මනට එන්න කියන සද්දෙත් එක්ක අමාරුවෙන් නැගිටලා හිත පුලුවන් තරම් සැහැල්ලු කරන් ලැස්ති වෙලා පහලට ගියා....ජන්කුක් එ යන කොටත් ජියොන් ඔෆිස් ගිහිල්ලා හිටිය නිසා ටේහ්‍යුන් සෝෆා එකේ ඉදගෙන ඉන්නවා...
ජන්කුක් ටේහ්‍යුන් දිහා බලලා බිම බලාගෙන පඩිපෙල බැස්සා...
" වේලාව බලන්න කුකි ඔයාට කොලේජ් යන්න පරක්කු වෙනවා නේ එන්න ඉක්මනට කන්න "
රියා කියන කොටයි ජන්කුක් වේලාව බැලුවේ හොදටම පරක්කු වෙලා...
" ඔම්මා දැන් කන්න බැහැ පරක්කු වෙලා මං යන්න ඕනේ "
" නැහැ කලා යන්න කො එන්න "
" අනේ ඔම්ම ප්ලිස් මං ගිහින් ජිමින් එක්ක කන්නම් "
" නැහැ නැහැ කුකි "
මේ ඔම්මා පුතාගේයි කතා අහන් හිටපු ටේහ්‍යුන් නැගිට්ටා..
" ආන්ට් එහෙනම් මං යන ගමන් මොනාහරි අරන් දෙන්නම් "
ටේහ්‍යුන් කිව්වාම රියා ජන්කුක් දෙන්නාම ටේහ්‍යුන් දිහා බැලුවා... එ වෙන කොට ජියොන්ට වගේම රියාත් ටේහ්‍යුන්ට ආන්ටි කියන්න අවසර දිලා තිබ්බා වගේම එ ටික වෙලාවට දෙන්නා ගොඩක් සමිප වුනා...
" අනේ හා එහෙනම් "
" ඔම්මා එත්~~ "
" යන්න දැන් පරක්කු වෙනවා කිව්වා නේ "
ජන්කුක් තව මොනා හරි කියන්න ගියත් රියා ජන්කුක්ව ටේහ්‍යුන් එක්ක කාර් එක ලගට ඇවිත් ඇරලුවා...
ජන්කුක්ත් වෙන කරන්න දෙයක් නැතුව ටේහ්‍යුන් එක්කම කාර් එකට නැගලා යන්න පටන් ගත්තේ ටේ දිහා බලන්නෙවත් නැතුව...
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...