𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 𝟬𝟰

1K 181 17
                                    









" Taehyung "

එයා දිහා බලලා නම්ජුන් හියුන් කතා කරාම එයා එ පැත්තට ඇවිදන් ගියා... මගේ ඇස් තිබ්බේ එයා දිහාවට හැරිලා. එයා
හියුන්ලා එක්ක කතා කරන අතර අපි ඉදගෙන හිටපු පැත්තට හැරුනා..
මාත් එයා දිහාම බලන් හිටපු නිසා එ තියුනු ඇස් මගේ ඇස් එක්ක එ තප්පෙරට යා වුනා..එක පාරට වෙච්ච දේ නිසා මාව ගැස්සුනාත් මට දැනුනා ජිවිතේ පලවෙනි වතාවට දැනුනා මගේ හදවත මේ තරම් වේගෙන් ගැහෙනවා..
එක බැල්මකට ,එ තියුනු ඇස් දෙකකට පුලුවන් ද මෙහෙම බලපෑමක් කරන්න?...
එත් ඉලග තප්පෙරෙම එයා එයාගේ ඇස් අහකට ගත්තා..

End Jk pov.

Auth pov

" ජන්කුක් ජන්කුක් ජන්කුක් "

"ඕ..ඕ ඇයි ඇයි"

වෙන සිහියක හිටපු ජන්කුක්ගේ උරහිසට තට්ටු කර කර ජිමින් කතා කරා..

"මොන ලොකේද ඉන්නේ.."

ජිමින් හැව්වෙ තාමත් ටේහියුන් දිහා ඇස් යොමු කරන් ඉන්න ජන්කුක්ගෙන්..

ජිමින්ගේ කටහඩත් එක්ක ජන්කුක් ජිමින් දිහාට ඔලුව හැරෙව්වා..

" ජිමින් ඔයා මගේ හොද සොල්මේට් නේහේ⁣..."

ජන්කුක් sweet voice එකකින් අන්තිම ටික ඇදලා කතා කරා..

"ඔව්ව්ව්ව්"

ජිමිනුත් ජන්කුක් කතා කරපු විදියටම කතා කරා..

"ඔයා මගේ සොල්මේට් නිසා මං ඔයාට පුස් හියුන්ව දෙන්න තිරණය කලා. ඔයා එයාව ගන්න"

"හැ දැන් මේච්චර වෙලා රන්ඩු වුනා නේ මට බලන්නවත් එපා කියලා. හදිසියේ ඔයාගේ තිරනය වෙනස් වෙන්න හේතුව
මොකක්ද?"

ජිමින් අහන කොට ජන්කුක් අයෙත් සැරයක් ටේහ්‍යුන් දිහා බැලුවා.

ජන්කුක් උත්තරයක් දෙන්නේ නැතුව වෙන පැත්තක් දිහා බලන් ඉන්නවා දැකපු ජිමින් ජන්කුක් බලන් ඉන්න පැත්ත බැලුවා. දැක්ක දෙත් එක්ක හිනා වෙලා අයේ ජන්කුක් දිහාට ඔලුව හැරෙව්වා..

" අරයා නිසා ද?"

ජන්කුක් බිම බලලා ලැජ්ජාවක් එක්ක හිනා වෙලා ම්ම්ම් හඩකින්
උත්තරයක් දුන්නා..

𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎] Where stories live. Discover now