One day in the past....චොයිට, මෙච්චර කාලේට එයාගේ මිනිස්සුන්ට ලන් වෙන්නවත් බැරි වුන ජන්කුක්ව ඇස් දෙකට දකින්න අසාවක් ආවා..
ජන්කුක් මොන වගේ කෙනෙක් ද, එයාව ආරක්ෂා කරන්න ඉන්නේ කවුද, එ කෙනා මොන වගේද කියලා දැනගන්න ලොකු ආසාවක් චොයිට ආවා ඉතින් ඔත්තුවකට අනුව ජන්කුක් ටේහ්‍යුන් එක්ක එලියට ඇවිත් කියන විස්තරයට අනුව චොයි ඔෆිස් එකෙන් පිටවෙන ගමන් ආවා..
Street food කඩයක් ඉස්සරා හිටන් පොටැටෝ චිප්ස් ස්ටික් එකකට ටේහ්‍යුන් එක්ක රන්ඩු වෙන ජන්කුක් දිහා එයාලාට ටිකක් ඇතින් නවත්වපු කාර් එකේ ඉදන් චොයි බලන් හිටියා..
ජන්කුක් දිහා ටික වෙලාවක් බලන් හිටපු චොයි හැරුනේ ටේහ්‍යුන් දිහාවට එයා දිහා හොදට අධ්‍යයන කරන ගමන් හිටපු චොයි සිහියට ආවේ ජෙම්ස්ගේ කටහඩට..
" සර් අර බලන්න අර ගර්ල්ව "
වැදගත් වේලාවක කෙල්ලොන්ව පෙන්නවා කියලා ජෙම්ස්ට බනින්න හිතන් කොකටත් එ පැත්ත බැලුව චොයිගේ ඇහිබැමි එකට යාවුනා..
" එ ගර්ල් දැන් ගොඩ වෙලාවක ඉදන් අර දෙන්නා දිහා බලන් ඉන්නේ අනික අපේ කට්ටිය කිව්වා මේ දෙන්නා ගැන ඔත්තු බලන කොට ගොඩාක් වෙලාවට මේ විදියට එ ගර්ල්ව දකිනවාලු "
ජෙම්ස් කිව්වාම එ කෙල්ල දිහා හොදට බැලුවා. අවුරුදු ගානක් මිනිස්සු එක්ක ගනුදෙනු කරන චොයිට එ කෙනාගේ මුහුනේ තිබ්බ හැගිම් අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ...
එත් එක්කම කාර් එකෙන් බැස්ස චොයි එ කෙල්ල ලගට ඇවිදන් ගියේ ජෙම්ස් කියන එවා ඇහුනේ නැහැ වගේ..
" එස්කියුස් මී "
කන ලගින්ම ඇහිච්ච කටහඩට ගැස්සිච්ච කෙල්ල චොයි දිහා බැලුවා..
" මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද "
චොයි ඇහුවම තව බය වෙච්ච එ කෙල්ල හැදුවේ කලබලෙන් එතනින් යන්න වුනත් චොයි අතකින් අල්ලගත්තා.. එ කෙල්ල අත ගසලා දාලා චෙයි දිහා බැලුවා..
" මට ඔනේ විනාඩි පහයි..මන් දැක්කා ඔයා ගොඩක් වෙලා අර කපල් එක දිහා බලන් ඉන්නවා "
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...